← BACKSport

පිටිය ඇතුළේ “Sixer” ගහන ඉෂාන්ගේ ජීවිතේ ලස්සනම කඩඉම – Aditi Hundia

BY DhanushPUBLISHED MARCH 10, 20261 MIN READ0 COMMENTS

​ක්‍රිකට් පිටියේදී පන්දු යවන්නන් මෙල්ල කරන ඉෂාන් කිෂාන්ගේ හදවත දිනාගත් ඒ සුරූපිනිය, අදිති හුන්ඩියා ඊයේ අවසන් මහා t20 තරඟය නරඹන්නට අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ඇවිත් තිබුණා.

අවුරුදු ගණනාවක ඉඳන් එකම හෙවණැල්ලක් වගේ ඉෂාන්ගේ හැම ජයග්‍රහණයකදීම ශක්තියක් වුණ ඇයව ඊයේ ඉන්දියානු ජයග්‍රහණයට පසුව ක්‍රීඩාංගණය මැදදී ඉෂාන් විසින් සිප වැළඳ ගන්නා අපූරු දසුනක් දකින්නට ලැබුණා.

​සුරූපී ඇය ගැන අද ඉන්දියාව හොයන්න පටන් අරන්. සුරූපී ඇයට සහ විශිෂ්ට‍ පිතිකරුවෙක් වුණු ඉෂාන් ක්‍රිෂන්ට Lak Kiwi News අපේ කණ්ඩායමෙන් සුබ පැතුම්!

ඉෂාන්- අදිති ආදර කතාවේ ලස්සන තැන් ඉදිරියට අපි ඔබට කියන්නම්. අපිත් එක්කම රැදෙන්න. Follow කරන් පහළට යමු.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *