Featured Story
ඉදිරි මහ මැතිවරණයට දින ලංවත්ම නවසීලන්තයේ දේශපාලන කරළිය උණුසුම් කරමින්, මෙරට ඡන්දදායකයින්ගෙන් අඩකට ආසන්න පිරිසකගේ ඡන්දය තීරණය කරන ප්‍රධානතම සාධකය බවට ජීවන...
Top News
ඕස්ට්‍රේලියාවට “මොන්ස්ටර්” නම් සුළි කුණාටුවක් පැමිණෙන බවට අනාවැකි!
නවසීලන්තයට බලපෑමක් නැහැ. දැනට පවතින තත්ත්වය කුමක්ද? ඕස්ට්‍රේලියාව අසල Coral Sea ප්‍රදේශයේ ඇති වූ Cyclone Narelle නමින් හැඳින්වෙන...
වල් බළලුන්ගෙන් වනජීවීන් බේරාගැනීමට නවසීලන්තයෙන් අලුත් ඔන්ලයින් බලපත්‍ර ක්‍රමයක්!
නවසීලන්තයේ සුන්දර වනාන්තර තුළ දැනට මුහුණ දී ඇති ලොකුම තර්ජනයක් වන්නේ මිනිස් ඇසුරෙන් මිදී වනාන්තරගතව ජීවත් වන වල්...
කැනඩාව කැලඹූ අභිරහස් “කේතුකාකාර ආලෝක” පිටසක්වල යානාද?
කැනඩාවේ විවිධ ප්‍රදේශවල අහසේ හිටිහැටියේ දර්ශනය වූ අමුතුම ආකාරයේ කේතුවක් වැනි ආලෝක ධාරාවන් කිහිපයක් හේතුවෙන් එරට වැසියන් දැඩි...
ලොව රත් කරන ‘එල් නිනෝ’ යළි පැමිණේ! නවසීලන්තයට කුමන බලපෑමක් එල්ල වේද?
පසුගිය දශකය ලොව උණුසුම්ම දශකය ලෙස වාර්තා වී ඇති පසුබිමක, ඉදිරි මාස කිහිපය තුළ ‘එල් නිනෝ’ (El Niño)...
Recent Posts
ඡන්ද වාසිවලට වඩා රට ගැන හිතූ නවසීලන්තය! සිටි රේල් ලින්ක් ව්‍යාපෘතිය සාර්ථක වූ හැටි…
දේශපාලන බලපෑම් සහ ආණ්ඩු වෙනස්වීම් හමුවේ වුවද දීර්ඝකාලීන දැක්මක් සහිතව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කරගත හැකි බව තහවුරු...
කනිෂ්ඨයන්ට දුන් දැඩි පීඩනය නිසා රස්සාවත් අහිමි වන ජ්‍යෙෂ්ඨයා!
ආයතනය තුළ නිර්මාණය කළ අහිතකර සහ විෂමාචාරකාරී සේවා පරිසරයක් හේතුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයම එකවර ඉල්ලා අස්වීමට සැලැස්වූ නවසීලන්තයේ...
අධිවේගී e-scooter අනතුරකින් තරුණයෙකුගේ හකු ප්‍රදේශය කුඩුවෙයි!
විද්‍යුත් ස්කූටරයක් (e-scooter) පාලනය කරගැනීමට නොහැකිව සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයෙකුගේ උඩ සහ යට හකු ඇතුළු මුහුණේ ඇටකටු සම්පූර්ණයෙන්ම...
විශ්වාසය පාවාදී අනුගාමිකයන්ගෙන් මිලියන ගණන් එකතු කර අතසෝදාගත් දැවැන්ත මූල්‍ය ජාවාරම!
තමන්ව විශ්වාස කළ අනුගාමිකයන්ගෙන් රුපියල් මිලියන ගණනක මුදල් එකතු කර, පසුව එම සියලු මුදල් අහිමි වූ බව පවසමින්...
