Featured Story
දේශපාලන බලපෑම් සහ ආණ්ඩු වෙනස්වීම් හමුවේ වුවද දීර්ඝකාලීන දැක්මක් සහිතව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කරගත හැකි බව තහවුරු කරමින්, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ...
Top News
නවසීලන්තයේ ගංවතුරෙන් කිරි ගොවීන්ට දැඩි තර්ජනය.
නවසීලන්තයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ගොවිපොළවල් වෙත යන මාර්ග බාධාවට පත්වී, ගොවීන්ට දිනකට ලීටර් දහස් ගණනක් කිරි...
NZTA, ගුවන් තොටුපළට දුන් “රහස් තොරතුරු” ගැන රටම කැළඹෙයි!
නවසීලන්ත අගනුවර ක්‍රියාත්මක වීමට නියමිත ඩොලර් බිලියන ගණනක දැවැන්ත උමං මාර්ග ව්‍යාපෘතියක් සම්බන්ධයෙන්, නවසීලන්ත ප්‍රවාහන නියෝජිතායතනය (NZTA –...
මිනිත්තු 45ක රහසිගත රැස්වීමක්…නවසීලන්ත කාන්තාවන්ගේ වැටුප් සාධාරණත්ව අයිතිවාසිකම් අහෝසි කළාද?
2025 මාර්තු 19 දින මිනිත්තු 45ක් පමණ පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීමක් මගින් නවසීලන්තයේ කාන්තා සේවකයින් දහස් ගණනකට බලපාන තීරණයක්...
අපේ සංස්කෘතිය විකුණන්න දෙන්න බෑ! පෞනාමු ජාවාරම්කරුවන්ට දඬුවම් පැමිණවීම මාවෝරි නායකයන් සමරයි.
නවසීලන්තයේ Māori ගෝත්‍රිකයන් අතිශය පූජනීය සහ සංස්කෘතිකමය වශයෙන් වැදගත් කොට සලකන ‘පෞනාමු’ (Pounamu) හෙවත් නවසීලන්ත හරිත මැණික් (Greenstone)...
Recent Posts
අනුමැතිය දුන් වීසාවත් හදිසියේම අවලංගුයි! කාම්බෝජ තරුණියකට මුහුණ දීමට සිදුවූ අමුතුම අකරතැබ්බය…
සිය පෙම්වතාගේ අතීත විවාහයන් දෙකක් හේතුවෙන් නවසීලන්තයේ ස්ථිර පදිංචිය ලබාගැනීමට සිහින මැවූ කාම්බෝජ ජාතික කාන්තාවකට දැඩි අර්බුදයකට මුහුණ...
නවසීලන්තයෙන් නවතම මතවිමසුමක්!
ඉදිරි මහ මැතිවරණයට දින ලංවත්ම නවසීලන්තයේ දේශපාලන කරළිය උණුසුම් කරමින්, මෙරට ඡන්දදායකයින්ගෙන් අඩකට ආසන්න පිරිසකගේ ඡන්දය තීරණය කරන...
පොලිස් නිලධාරීන් නිදහස් කිරීමට එරෙහිව කේඕස් ප්‍රයිස්ගේ මවගෙන් අධිකරණ සමාලෝචනයක්!
පොලිස් වෙඩි පහරින් මියගිය කේඕස් ප්‍රයිස් (Kaoss Price) නමැති 22 හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ට...
ශීත ඍතු රෝග පැතිරීම හමුවේ ශල්‍යකර්ම රැසක් තාවකාලිකව කල් දැමේ!
ශීත ඍතුවත් සමඟ ශ්වසන මාර්ගික රෝග සහ ඉන්ෆ්ලුවෙන්සා ආසාදන සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් නවසීලන්තය පුරා රෝහල් පද්ධතිය දැඩි...