Featured Story
වසර දහයකට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්තයේ සුප්‍රකට Wellington Town Hall ඓතිහාසික ගොඩනැගිල්ල, ඩොලර් මිලියන 330ක දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියකින් පසු නැවතත්...
Top News
Kiwisaver හිස් වෙයි! නවසීලන්ත වැසියන් විශ්‍රාම වැටුප් අරමුදල් විශාල වශයෙන් ඉවතට ගනී!
නවසීලන්තයේ ප්‍රධානතම විශ්‍රාම ඉතුරුම් ක්‍රමය වන Kiwisaver අරමුදලෙන් සාමාජිකයින් මුදල් ඉවතට ගැනීමේ දැවැන්ත ප්‍රවණතාවක් මතුව තිබේ. නවතම දත්ත...
විදෙස් සේවකයන්ගේ කර මත පැටවුනු,නවසීලන්ත බදු ආදායම…
ලෝකයේ විවිධ රටවල් වලින් ඉගෙනීමට, රැකියාවට සහ ස්ථිර පදිංචියට නවසීලන්තයට පැමිණෙන පිරිස ආසන්න වශයෙන් වසරකට 30000ක් පමණ වෙනවා....
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්ට විරෝධයක්!Lakemba මස්ජිද් ඉදිරියේ උද්ගත වූ උණුසුම් සිදුවීම!
ඕස්ට්‍රේලියාවේ අගමැති Anthony Albanese Lakemba මස්ජිද් වෙත පැමිණි අවස්ථාවේ, විරෝධතාකරුවන්ගෙන් දැඩි ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවිය. මෙම සිදුවීම සිදු...
තට්ටය නැති අගමැති කොහොමද?නවසීලන්ත වැසියන්ගේ කුතුහලයට ලැබුණු වෙනස්ම පිළිතුර!
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් (Christopher Luxon) යනු සෑම විටම ඉතා පිරිසිදුව හිස මුඩු කළ කෙස් රහිත පෙනුමකින් යුතුව...
Recent Posts
ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුටම පාර්ලිමේන්තු අසුන් අහිමිවීමේ අවදානමක්!
නවසීලන්ත මහ මැතිවරණය අවසානයේදී, මෙරට දේශපාලන කරළියේ මතුව ඇති දුර්ලභ සංසිද්ධියක් හේතුවෙන් පාලක නැෂනල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරුන් සිව්දෙනෙකුටම...
අකුණු සැර 4,800ක් සමඟ උතුරු දූපත දෙදරුම් යයි!
නවසීලන්තයේ උතුරු දූපත (North Island) හරහා හමාගිය චණ්ඩ මාරුත තත්ත්වයක් හේතුවෙන් අකුණු සැර 4,800කට අධික ප්‍රමාණයක් වාර්තා වෙමින්...
ඡන්ද ප්‍රතිඵලවල උණුසුම අතරේ රට පුරා ඉස්මතු වූ අපූරු සැමරුම්!
නවසීලන්තයේ පැවති තියුණු මහ මැතිවරණ රැල්ල හමුවේ, එරට පුරා සිටින ජනතාව සාමාන්‍ය මැතිවරණ රාත්‍රියක් අතිශය නිර්මාණාත්මක සහ විනෝදජනක...
ක්‍රිස්ටෝපර් ලක්සන්ගේ පැමිණීමෙන් නැෂනල් පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි!
නවසීලන්ත මහ මැතිවරණයේ උණුසුම උපරිමයටම ළඟා වී තිබූ මොහොතක, ඊයේ රාත්‍රියේ නැෂනල් පක්ෂයේ නායක ක්‍රිස්ටෝපර් ලක්සන් සිය පවුලේ...