Featured Story
දේශපාලන බලපෑම් සහ ආණ්ඩු වෙනස්වීම් හමුවේ වුවද දීර්ඝකාලීන දැක්මක් සහිතව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කරගත හැකි බව තහවුරු කරමින්, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ...
Top News
නවසීලන්තයට දැඩි වායුගෝලීය ප්‍රහාරයක්!උතුරු ප්‍රදේශවල 2000 කට ආසන්න පිරිසක් අදුරේ!රතු අනතුරු ඇගවීම නිකුත් කළ නගර ?
නවසීලන්තයේ උතුරු දිවයිනට මේ දිනවල වැසි සහ තද සුළං සමඟ දැඩි කාලගුණික තත්වයක් ඇතිවෙමින් තිබෙනවා. එම තත්ත්වය හේතුවෙන්...
හාබර් පාලමේ අනතුරු ඇඟවීම!
නවසීලන්තයේ Auckland නගරයට බලපා ඇති දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් සුප්‍රසිද්ධ ඕක්ලන්ඩ් හාබර් පාලම හරහා ගමන් ගන්නා රියදුරන්ට දැඩි...
නීතිවිරෝධී දර්ශන ළඟ තබාගැනීමේ චෝදනා මත ඕක්ලන්ඩ් පොලිස් නිලධාරියෙකු අධිකරණය හමුවට!
තහනම් සහ අශෝභන දර්ශන සහ ප්‍රකාශන ළඟ තබාගැනීමේ චෝදනා රැසකට මුහුණ දී සිටින ඕක්ලන්ඩ් ප්‍රදේශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ...
නවසීලන්තයෙන් සුභ ආරංචි! කෘෂි භාණ්ඩ මිළ ඉහළට.
ASB Bank විසින් නිකුත් කළ අලුත්ම Commodities Weekly වාර්තාව අනුව, නවසීලන්තයේ කෘෂි භාණ්ඩ වෙළඳපොළට හොද කාළයක් උදාවී ඇති...
Recent Posts
තරුණ ජීවිත බිලිගන්නා මෙනින්ජයිටිස් රෝගයට එරෙහිව නොමිලේ එන්නත් ලබාදෙන්න!
නවසීලන්තයේ තරුණ පරපුර මෙනින්ජයිටිස් (Meningitis) හෙවත් මොළයේ පටල ප්‍රදාහ රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා සියලුම නව යොවුන් වියේ පසුවන්නන්ට...
නවසීලන්ත රජය අලුතින් හෙදියන් 2,100ක් බඳවා ගත් බවට කළ ප්‍රකාශය පිටුපස ඇති සැබෑ තත්ත්වය හෙළිවේ!
නවසීලන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දැඩි සේවක හිඟයට විසඳුමක් ලෙස තම රජය බලයට පත්වීමෙන් පසු අලුතින් හෙදියන් 2,100කට අධික...
නවසීලන්තයේ ග්‍රාමීය ආර්ථිකයේ නව පිබිදීමක්! පශු සම්පත් වෙළඳපොළ ඉහළට – ආපදා නීතිවලටත් විප්ලවීය වෙනසක්!
නවසීලන්තයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය මුහුණ දෙන සක්‍රීය පරිවර්තනයන් සහ ග්‍රාමීය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකෙරෙන වැදගත් නීතිමය සංශෝධන පිළිබඳව The...
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පැවැති උත්සවයකදී නවසීලන්ත ජාතික කොඩි දෙකක් වැරදීමකින් ඔසවයි!
ඔස්ට්‍රේලියාවේ ජාතික කොඩියට වසර 125ක් පිරීම නිමිත්තෙන් කැන්බරා හි පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති නිල සැමරුම් උත්සවයකදී, ඔස්ට්‍රේලියානු ජාතික කොඩි...