Featured Story
දේශපාලන බලපෑම් සහ ආණ්ඩු වෙනස්වීම් හමුවේ වුවද දීර්ඝකාලීන දැක්මක් සහිතව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කරගත හැකි බව තහවුරු කරමින්, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ...
Top News
වෝල් ස්ට්‍රීට් උණුසුමෙන් නවසීලන්ත කොටස් වෙළඳපොළත් ඉහළට!
👉🏻අමෙරිකාවේ Wall Street වෙළඳපොළේ ශක්තිමත් ඉහළ යාමක් හේතුවෙන් අද නවසීලන්ත කොටස් වෙළඳපොළත් උණුසුම් විය. 👉🏻නවසීලන්තයේ ප්‍රධාන කොටස් දර්ශකය...
සති අන්තයේ Auckland නගරය උත්සව වලින් පිරෙයි!
Pasifika Festival – Boat Fest – Kumeu Show උත්සව සියල්ල එකම සති අන්තයක! මෙම සති අන්තයේ Auckland නගරයේ...
නවසීලන්ත මුදල් අමාත්‍යවරියට “වෛද්‍ය උපකාර අවශ්‍යයි”දේශපාලනයේ සීමා බිදදැමූ Hipkins ගේ ප්‍රකාශය.
Nicola Willis සහ Chris Hipkins අතර ඇතිවූ වචන හුවමාරුවක්, නවසීලන්ත දේශපාලනය තුළ දැඩි අවධානයට ලක්ව ඇත. එයට හේතුව...
දේශපාලනය හෙල්ලූ නායකත්ව සටන.ආරක්ෂක ඇමැති ක්‍රිස් පෙන්ක් අමාත්‍ය ධුරවලින් එළියට!
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් (Christopher Luxon) විසින් තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන ක්‍රිස්...
Recent Posts
“මගේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.2යි!”‘Rich Dad Poor Dad’ ලේඛක රොබට් කියොසාකිගෙන් අමුතුම හෙළිදරව්වක්!
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘Rich Dad Poor Dad’ මූල්‍ය කළමනාකරණ ග්‍රන්ථයේ ලේඛක රොබට් කියොසාකි , තමන් මේ...
QR කේතයෙන් ආ සයිබර් තර්ජනය! නවසීලන්ත පොලිසිය සහ සයිබර් ආරක්ෂකයන් අලුත් මෙහෙයුමක…
නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර වීදිවල පිහිටි රථ වාහන parking meters මත අලවා තිබූ ව්‍යාජ QR කේත ස්ටිකර් පෙළක් හමු...
නවසීලන්තයේ නගර සභාවකට රුපියල් කෝටි ගණනක අන්තර්ජාල මූල්‍ය වංචාවක්!
වංචනික ලෙස වෙනස් කරන ලද ඉන්වොයිසියක් (invoice) භාවිතා කරමින් සංවිධානාත්මක අන්තර්ජාල වංචාකරුවන් පිරිසක් විසින් නවසීලන්තයේ වංගනුයි ප්‍රාදේශීය සභාවට...
නායකයන් දෙදෙනා දෙපැත්තක… පැරිස් ගිවිසුම අවුලකද?
පැරිස් දේශගුණික ගිවිසුමෙන් (Paris Climate Agreement) නවසීලන්තය ඉවත් විය යුතු බවට එරට විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් (Winston Peters)...