Featured Story
වසර දහයකට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්තයේ සුප්‍රකට Wellington Town Hall ඓතිහාසික ගොඩනැගිල්ල, ඩොලර් මිලියන 330ක දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියකින් පසු නැවතත්...
Top News
Wellington වලට සුනාමියක්ද?
මීටර් 13.6ක් (තට්ටු හතරක් පමණ උස) මුහුදු රළක් ඇවිත්. නවසීලන්තයේ Wellington ප්‍රදේශය ආසන්නයේ ඇති Cook Strait මුහුදු ප්‍රදේශයේ...
ඕක්ලන්ඩ් නගරයේ කාර්යබහුල බස් මාර්ග අසලත් High-rise apartments ඉදිකිරීමට අවසර!
Auckland Council එකෙන් නිවාස අර්බුදයට සුපිරි විසඳුමක් ලෑස්ති කරලා තියෙනවා. දැන් දුම්රිය ස්ථාන අසල විතරක් නෙවෙයි, නගරයේ ප්‍රධාන...
ලෝකයම බය කළ මාරාන්තික වෛරසය නවසීලන්තයෙන් හමුවෙයි!
මෙතෙක් කලක් මාරාන්තික කුරුළු උණ වෛරසයෙන් ආරක්ෂා වී තිබූ නවසීලන්තයට ද අවසානයේදී එම අවදානමට මුහුණ දීමට සිදුව තිබේ....
ලොවම භීතියට පත් කළ හන්ටා වයිරසය (Hantavirus) ගැන ඔබ බිය විය යුතුද? මෙන්න සම්පූර්ණ විස්තරය!
📍 ආර්ජන්ටිනාවේ සිට යාත්‍රා කළ සුඛෝපභෝගී විනෝද චාරිකා නෞකාවක (Cruise ship) හටගත් හන්ටා වයිරසය ව්‍යාප්තිය මේ වන විට...
Recent Posts
පවුල් ප්‍රචණ්ඩත්වය හඳුනා ගැනීමේ පද්ධතිය අත්හිටුවයි!ඇමැති කැරන් චූර්ගේ අමුතු පැහැදිලි කිරීම මෙන්න….
පවුල් ප්‍රචණ්ඩත්වය හඳුනා ගැනීම සහ ඉහළ අවදානම් සහිත තත්ත්වයන් පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කිරීමට...
වැවෙන් රෙදි සෝදා – පඳුරු අස්සේ මලපහ කරන අහිකුණ්ටක සංචාරකයෝ!
වොනකා වැව් ඉවුරේ (Lake Wānaka) බීකන් පොයින්ට් පාරේ (Beacon Point Road) නිදහස් කඳවුරු බැඳීමේ ස්ථාන කිහිපයක් හේතුවෙන් මහජන...
නවසීලන්ත අගමැතිට එරෙහිව ජනතා විරෝධය රූරා යයි!
නොවැම්බර් 7 වන දින පැවැත්වීමට නියමිත නවසීලන්ත මහ මැතිවරණය ආසන්නවත්ම, වත්මන් සභාග ආණ්ඩුවේ පාලනය සහ නායකත්වය සම්බන්ධයෙන් මෙරට...
වසරකට මරණ 200 කට වැඩි ගණනකට වගකියන නිහඬ ඝාතකයා!
දශක ගණනාවකට පෙර “විශ්මිත නිෂ්පාදනයක්” ලෙස සැලකූ, ආනයනය පවා තහනම් කර ඇති ඇස්බැස්ටස් හේතුවෙන් නවසීලන්තය තුළ වසරකට තවමත්...