Featured Story
වසර දහයකට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්තයේ සුප්‍රකට Wellington Town Hall ඓතිහාසික ගොඩනැගිල්ල, ඩොලර් මිලියන 330ක දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියකින් පසු නැවතත්...
Top News
කඳුකරයට හිම, නගරවලට තද වැසි!නවසීලන්තයේ සති අන්ත කාලගුණ වාර්තාව මෙන්න!
සති අන්තයේ එළිමහන් කටයුතුවල නිරත වීමට සැලසුම් කර සිටින නවසීලන්ත වැසියන්ට තම සැලසුම් වෙනස් කිරීමට සිදුවන බවට කාලගුණ...
හිටිහැටියේම ඕක්ලන්ඩ් නගරයේ සැරිසරන චීන පොලිස් වාහන ගැන පොලිසියෙන් පරීක්ෂණ!
නවසීලන්තයේ ඕක්ලන්ඩ් (Auckland) නගරයේ මහා මාර්ගවල විදේශීය පොලිස් රථවලට සමාන ලෙස සකස් කළ අමුතුම මාදිලියේ කාර් රථ ධාවනය...
ලොවම තිගැස්සූ බිම්මල් ඝා#න නඩුවට ජූරි සභාව ලැගුම්ගත් හෝටලයත් පැටලෙයි!
විෂ සහිත බිම්මල් ආහාරයට දී ඥාතීන් තිදෙනෙකු ඝා#නය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින ඕස්ට්‍රේලියානු ජාතික...
“අසුන් ගන්න බෑ කියා දරුවා කැගසයි” මගීන් සිය ගණනක් අතරමං කළ කැනඩාවේ අපූරු ගුවන් ගමන!
වික්ටෝරියා සිට ටොරොන්ටෝ දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ පෝටර් ගුවන් සේවයට (Porter Airlines) අයත් යානයක සිටි කුඩා දරුවෙකු...
Recent Posts
නවසීලන්තයේ සංක්‍රමණ ප්‍රතිපත්ති යාවත්කාලීන: ශ්‍රී ලාංකිකයන්ට නව අවස්ථා
නවසීලන්ත රජය පසුගිය කාලය තුළ සංක්‍රමණ ප්‍රතිපත්ති කිහිපයක් යාවත්කාලීන කර ඇති අතර, එය ශ්‍රී ලාංකිකයන්ට නව අවස්ථා සහ...
ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් සම්බන්ධතාවය සහ ක්‍රීඩා මිත්‍රත්වය
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් සම්බන්ධතාවය දශක ගණනාවක් පුරා දිවෙන ගෞරවනීය ඉතිහාසයක් ඇත. දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන...