Featured Story
වසර දහයකට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්තයේ සුප්‍රකට Wellington Town Hall ඓතිහාසික ගොඩනැගිල්ල, ඩොලර් මිලියන 330ක දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියකින් පසු නැවතත්...
Top News
“ආපදා තත්ත්වය” නැවත නැවතත්!
නවසීලන්තයේ අධික කාලගුණයෙන් රට කම්පා වෙයි RNZ වාර්තාවක් අනුව, නවසීලන්තය තුළ මේ වසරේ මුල් මාස කිහිපය තුළම අතිවිශාල...
ජීවිතයක් විනාශ කළත් නීතියෙන් ඩිස්කවුන්ට්? නවසීලන්තයම කැලඹූ දූෂකයාගේ අමුතු නිදහස් වීම!
නවසීලන්ත අධිකරණ පද්ධතිය සහ එහි පවතින “දඬුවම් ලිහිල් කිරීමේ ක්‍රමවේදය” (Sentencing Discount System) දැඩි දෝෂාරෝපණයට ලක් කරමින් මුළු...
කැන්ටබරි විශ්වවිද්‍යාලයේදී ජනප්‍රිය ‘කටයනාගි නිවුන් සොයුරියන්ට’ ප්‍රේක්ෂකයන්ගෙන් අඩන්තේට්ටම්! වේදිකාවට භාණ්ඩත් විසිකරයි….
විශ්වවිද්‍යාල සංගීත ප්‍රසංගයක් අතරතුරදී ප්‍රකට ඉලෙක්ට්‍රොනික සංගීත ශිල්පිනියන් වන ‘කටයනාගි නිවුන් සොයුරියන්’ (Katayanagi Twins) වෙත පිරිසක් විසින් විවිධ...
දින 3ක් කුණාටු මැද කන්දක සිරවූ දෙදෙනෙක් ජීවිතය සහ මරණය අතර සටනක! Fiordland හි බිහිසුණු ගලවාගැනීමේ මෙහෙයුම.
නවසීලන්තයේ ප්‍රසිද්ධ කඳුකර ප්‍රදේශයක් වන Fiordland National Park තුළ දින තුනක් පුරා දැඩි කුණාටු, වැසි සහ තද සුළං...
Recent Posts
පඩි නඩි අර්බුදයක් මුල්කරගෙන කැන්ටබරි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්!
වැටුප් වර්ධක සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් හටගෙන ඇති උග්‍ර අර්බුදයක් හේතුවෙන් නවසීලන්තයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයේ (University of Canterbury) අධ්‍යයන...
වසර 50ක ඉතිහාසයේ දරුණුතම වැස්සට මුහුණ දෙමින්ක්‍රයිස්ට්චර්ච් හි පැවැත්වුණු අශ්ව තරගාවලිය!
පැවැති දැඩි වර්ෂාවට හා අයහපත් කාලගුණයට නොසැලුණු 12,000ක පමණ උද්‍යෝගිමත් පිරිසක්, නවසීලන්තයේ ඇඩින්ටන් තරග පථය (Addington Raceway) වෙත...
ඡන්ද ප්‍රතිඵල මැද අගමැති ලක්සන්ගේ මතය වෙනස් වෙයි! ඔපචුනිටි නායිකාව සමග පැයක සාකච්ඡාවක්…
නවසීලන්ත මහ මැතිවරණයේ විශේෂ ඡන්ද ගණන් කිරීමේ අවසන් ප්‍රතිඵල නිකුත් වීමට ආසන්නව තිබියදී, මෙරට මීළඟ ආණ්ඩුව පිහිටුවීමේ තීරණාත්මක...
නීතිවිරෝධී කසළ බැහැර කිරීමට එරෙහිව නවසීලන්තයේ දැවැන්ත ජනතා පිබිදීමක්!
නවසීලන්තයේ සුන්දර කොරොමැන්ඩල් (Coromandel) වනාන්තර කලාපයේ පරිසරයට මුදාහැර ඇති දැවැන්ත කැළිකසල ප්‍රමාණය ඉවත් කිරීම සඳහා ප්‍රකට පරිසරවේදියෙකු සහ...