← BACKTechnology

ලෝකෙටම පාර කියන Google Maps දැන් අලුත්වෙලා!“Ask Maps” නව පහසුකම සමගින් ලෝකයම කතා කරන අලුත්ම tech update එක.

BY DhanushPUBLISHED MARCH 19, 20261 MIN READ0 COMMENTS

ලෝකයේ ජනප්‍රියම map app එක වන Google Maps
දැන් තවත් smart වෙලා තියෙනවා. Google සමාගම විසින් AI තාක්ෂණය භාවිතා කරමින් “Ask Maps” කියන අලුත් feature එකක් හඳුන්වා දීලා තියෙනවා.

මෙම feature එකට බලය දෙන්නේ Gemini AI නමින් හැඳින්වෙන Google ලගේ නව Artificial Intelligence system එක. 🤖✨

🔍 Ask Maps කියන්නේ මොකක්ද?

පරණ Google Maps වල
👉 Route බලන්න
👉 Place search කරන්න
👉 Distance බලන්න

විතරයි පුළුවන් වුනේ.

නමුත් දැන්
ඔයාට map එකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් 😲

උදාහරණයක් විදියට,
• “අසල හොඳ restaurant තියෙන්නේ කොහෙද?”
• “Traffic අඩු road එකෙන් යන්නෙ කොහොමද?”
• “Travel කරන්න best place මොකක්ද?”

AI විසින් එයට smart answer ලබා දෙනවා.

🚀 මේ update එකේ special ම දේ…..

✔ Human language තේරුම් ගන්න පුළුවන්
✔ Travel suggestion දෙනවා
✔ Nearby places recommend කරනවා
✔ Navigation smart වෙලා
✔ AI assistant වගේ reply කරනවා

මේකෙන් Google Maps map app එකක් විතරක් නෙවෙයි,
AI travel assistant කෙනෙක් වෙලා තියෙනවා කියලා tech experts ලා සදහන් කරනවා.

🌍 Google ලාගේ ලොකු plan එකක්….

Google දැන්;
📧 Gmail
🔎 Search Engine
📱 Android
🗺️ Maps
▶️ YouTube

මේ වගේ හැම product එකටම AI පහසුකම් ලබාදෙමින් යනවා.

ඒ නිසා ඉදිරියේදී phone use කරන විදිහ පවා AI වෙනස් කරයි කියලා tech ලෝකය අනාවැකි පළකරනවා.

⚡ Google Maps + AI = Smart future

දැන් map එකටත් කතා කරන්න පුළුවන්
අදාල place එකත් හොයාගන්න පුළුවන්
travel plan එකක් හදගන්නත් පුළුවන්

👉 Technology එක අද වෙද්දි next level එකට ගිහින් ඉවරයි. 🚀🤖📍

අදකාලේ Google maps පාවිච්චි නොකරන කෙනෙක් හොයාගන්නත් නැතිතරම්. ඉතින් Google map usersලා විදියට මේ අලුත් වෙනස ගැන ඔබට මොකද හිතෙන්නෙ?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *