← BACKSport

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සර්වකාලීන විශිෂ්ටතම ක්‍රීඩකයින් 25 දෙනා මෙන්න! 🌍🏆

BY Dhanush•PUBLISHED JUNE 5, 2026•1 MIN READ•0 COMMENTS

​ESPNcricinfo ආයතනය විසින් නම් කරන ලද ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් 25 දෙනාගේ (The Greatest Men’s International Cricketers) ලැයිස්තුව මෙන්න.

​විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය අපිට ආඩම්බර විය හැකි සුපිරි තරු 3ක්ම මෙම ලැයිස්තුවේ පෙරමුණේම පසු වෙනවා! 🇱🇰🔥

​සම්පූර්ණ ලැයිස්තුව:

  1. ​ජැක් කලීස් (දකුණු අප්‍රිකාව) 🇿🇦
  2. ​සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව) 🇮🇳
  3. ​විරාත් කෝලි (ඉන්දියාව) 🇮🇳
  4. මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව) 🇱🇰 (ලොව විශිෂ්ටතම පන්දු යවන්නා 👑)
  5. ​රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව) 🇦🇺
  6. ​ඒ.බී. ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව) 🇿🇦
  7. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 🇱🇰
  8. ​ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව) 🇿🇦
  9. ​ජෝ රූට් (එංගලන්තය) 🏴󐁧󐁢󐁥󐁮󐁧󐁿
  10. ​ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව) 🇦🇺
  11. ​ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඕස්ට්‍රේලියාව) 🇦🇺
  12. ​රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව) 🇮🇳
  13. ​ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය) 🏴󐁧󐁢󐁥󐁮󐁧󐁿
  14. ​එම්. එස්. දෝනි (ඉන්දියාව) 🇮🇳
  15. ​ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව) 🇮🇳
  16. ​කේන් විලියම්සන් (නවසීලන්තය) 🇳🇿
  17. ​මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව) 🇦🇺
  18. ​ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්) 🌴
  19. ​බෙන් ස්ටෝක්ස් (එංගලන්තය) 🏴󐁧󐁢󐁥󐁮󐁧󐁿
  20. ​පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව) 🇦🇺
  21. මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) 🇱🇰
  22. ​විරේන්ද්‍ර සෙවාග් (ඉන්දියාව) 🇮🇳
  23. ​කෙවින් පීටර්සන් (එංගලන්තය) 🏴󐁧󐁢󐁥󐁮󐁧󐁿
  24. ​ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය) 🏴󐁧󐁢󐁥󐁮󐁧󐁿
  25. ​ආර්. අශ්වින් (ඉන්දියාව) 🇮🇳

​ඔබේ අදහස අනුව මේ ලැයිස්තුවට තවත් ලාංකිකයන් ඇතුළත් විය යුතුද?
ඇතුළත් විය යුතු ලෝකයේ වෙනත් ක්‍රීඩකයෙක් සිටීද?

​ඔබේ අදහස පහළින් Comment කරන්න! 👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *