
T20 ලෝක කුසලාන 2026 – Super 8 වටය ආරම්භයි!
ලෝකයේ සුපිරි කණ්ඩායම් 8ක් දැන් අවසන් සටනට
T20 ක්රිකට් ලෝකයේ උණුසුම දැන් උපරිමයට පැමිණ තිබේ.
T20 World Cup 2026 තරඟාවලියේ Super 8 වටය නිල වශයෙන් ආරම්භ වීමත් සමඟ, ලෝකයේ හොඳම ක්රිකට් බලවේගයන් 8ක් දැන් අර්ධ අවසන් වටයට යාම සඳහා දැඩි සටනකට සූදානම් වෙයි.
පළමු වටයේ දැවැන්ත තරඟවලින් පසු, කණ්ඩායම් කිහිපයක් තම ශක්තිය සහ පළපුරුද්ද පෙන්වා දී, මෙම තීරණාත්මක වටයට සුදුසුකම් ලබා ගත්තේය.
Super 8 වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම්
මෙවර Super 8 වටයට පැමිණි කණ්ඩායම් වන්නේ:
West Indies ![]()
England ![]()
India ![]()
Sri Lanka ![]()
New Zealand ![]()
Pakistan ![]()
Zimbabwe ![]()
South Africa ![]()
මෙම සෑම කණ්ඩායමක්ම විශේෂ තරඟ ඉතිහාසයකින් සමන්විත වන අතර, තරඟාවලියේ ශූරත්වය සඳහා සැබෑ අභියෝගකරුවන් ලෙස සැලකේ.
Super 8 වටය යනු තරඟාවලියේ “නියම තරඟය” ආරම්භ වන අවස්ථාවයි.
ශූරතාවය කරා යන මාර්ගය දැන් විවෘතයි
කණ්ඩායම් 8ක් ඉතිරිව ඇතත්,
ජයගන්න පුළුවන් එකම කණ්ඩායමකට පමණයි.
ඉදිරියේදී සෑම තරගයක්ම , අර්ධ අවසන් වටය පමණක් නොව, ලෝක ශූරතාවයද තීරණය කරයි.
ඔබ හිතන විදියට අර්ධ අවසන් වටයට කවුරු තරගකරයිද?
මට හිතෙන්නෙ Sri Lanka vs New Zealand. ![]()
![]()

0 Comments