
ICC Men’s T20 World Cup 2026 සුපර් 8 වටයේ අද පැවැත්වීමට නියමිත වූ නවසීලන්තය සහ පාකිස්තානය කණ්ඩායම් අතර තරගය, කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට සියල්ල සූදානම්ව තිබුණා.
අවාසනාවන්ත ලෙස අද දිනයේ ඇදහැළුනු වර්ෂාපතනය නිසා තරගය ආරම්භ කරන්නටවත් නොහැකි වුණා. අවසානයේ, තරගය ප්‍රතිඵලයකින් තොරව අවලංගු කරමින් දෙපාර්ශවයටම ලකුණු 1 බැගින් හිමි වුණා.
මෙම තත්ත්වයත් සමඟ සුපර් 8 වටයේ සෙමිෆයිනල් සටන තවත් උණුසුම් වෙලා තියෙනවා! ![]()

0 Comments