← BACKPolitics

අගමැති Christopher, Trump ට No කියයි.

BY lakkiwiadmin•PUBLISHED JANUARY 31, 2026•1 MIN READ•0 COMMENTS

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භ කළ “Board of Peace” නම් නව ජාත්‍යන්තර සාම මණ්ඩලයට එක්වන්න කියා නවසීලන්තයට ආරාධනා ලැබුණත්,

👉 නවසීලන්ත රජය එය ප්‍රතික්ෂේප කර තිබේ.

🔹 මෙම මණ්ඩලය මූලික වශයෙන් Gaza ප්‍රදේශයේ (සටන් විරාමය) ආරක්ෂා කිරීම සඳහා යෝජනා කර ඇත.

🔹 නමුත් නවසීලන්ත අගමැති Christopher Luxon කියා සිටියේ,

“මේ ආකාරයට තියෙන මේ යෝජනාවට මේ වෙලාවේ අපි එකතු වෙන්නේ නෑ” කියලා.

🗣️ විදේශ කටයුතු අමාත්‍ය Winston Peters කියා සිටියේ,

මේ මණ්ඩලයේ අරමුණු සහ බලතල තවමත් පැහැදිලි නැති බව

එය එක්සත් ජාතීන්ගේ (UN) නීති හා සම්මතවලට ගැළපෙනද කියලා තහවුරු නැති බව

Gaza සම්බන්ධයෙන් දැනටමත් මැද පෙරදිග රටවල් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන බව

💬 ඒ නිසා,

👉 “මේ වෙලාවේ නවසීලන්තය එකතු වුණා කියලා විශාල වෙනසක් වෙන්නේ නෑ” කියලා රජය කියනවා.

🌍 කෙසේ වෙතත්,

Turkey, Saudi Arabia, Egypt, Qatar වැනි රටවල් කිහිපයක් මේ මණ්ඩලයට එකතු වී තිබෙනවා.

🔍 නවසීලන්තය කියන්නේ,

👉 අනාගතයේ මේ මණ්ඩලයේ කාර්යභාරය පැහැදිලි වුණොත් නැවත සලකා බලන්න පුළුවන් කියලා.

#lakkiwi#lakkiwinews

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *