← BACKSport

නවසීලන්තයට සුපිරි ආරම්භයක්! Winter olympic ජයග්‍රහණ 3ක්.

BY Dhanush•PUBLISHED FEBRUARY 7, 2026•1 MIN READ•0 COMMENTS

📍 මොකද්ද මේ කතාව?

මේ වනවිට ඉතාලියේ Milano‑Cortina හි 2026 ශීත ඔලිම්පික් තරග පැවැත්වෙනවා. මෙහිදී නවසීලන්තය නියෝජනය කරන පිරිමි Snowboard Big Air තරගකරුවන් තිදෙනාම අවසන් තරගයට තේරී පත්වීමට වරම් ලබාගත්තා.

තරඟකරුවන්: Lyon Farrell, Rocco Jamieson, Dane Menzies

තරගය පැවැත්වුණේ Livigno Snow Park හි

තරගකරුවන් හොදම තරගකරුවන් 12 දෙනා අතරට තේරී පත්වුනා. ඔවුන් Medal showdown( පදක්කම් හිමිවන තරගය) එක සදහා සුදානම් වෙමින් සිටිනව.

❓ Lyon Farrell ඉදිරියට ගියේ කෙසේද?

Farrell 7 වන ස්ථානය ලබාගැනීමට සමත්වුනා.

ඔහු අවසන් වටයේදී ලකුණු 81.5ක් ලබාගෙන තමන්ගේ ස්ථානය සුරක්ෂිත කරගත්තා.

27 හැවිරිදි Farrell, නවසීලන්තයේ 17 දෙනෙකුගෙන් යුත් පිරිමි ශීත ඔලිම්පික් කණ්ඩායමේ වයසින් වැඩිම ක්‍රීඩකයා.

❓ Rocco Jamieson සහ Dane Menzies ගේ තරග විස්තර මොනවාද?

Jamieson 8 වන ස්ථානය, ලකුණු 168.25 සමඟ

Menzies 11 වන ස්ථානය, ලකුණු 164.00 සමඟ අවසන් තරගයට පිවිසුණා.

මේ සමගින් අවසන් තරග වටයට නවසීලන්තයෙන් තිදෙනෙකු තරග වදිනව.කිසිවකු දැවීනොයා, ඔවුන්ගේ සියලුම අවස්ථා රැකගත්තා.

❓ ඉදිරියේ තරගය තීරණාත්මකයි වගේම නවසීලන්තයට අලුත් අවස්ථාද හිමිවෙනවා.

තරගකාරීන් freeski slopestyle, Big Air, alpine racing යන සියලුම ක්‍රම නියෝජනය කරනවා.

නවසීලන්ත ක්‍රීඩකයින් දැන්ම ඉදන්ම ඔලිම්පික් campaign එකේ ආරම්භයට විශාල දායකත්වයක් ලබාදීලා තියනව.

නවසීලන්තයේ තරගකරුවන්ගේ මේ සුපිරි ආරම්භය ගැන ඔබත් සතුටු වෙනවාද? 🏂✨

අවසන් තරගයේදී ඔවුන්ට සියලුම ඔලිම්පික් පදක්කම් රැක ගැනීමට ශක්තිය ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු! 🤞

දිනපතා පුවත් කාටත් කලින් දැනගන්න, පිවිසෙන්න Lakkiwi.nz වෙබි පිටුවට.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *