
නවසීලන්ත කණ්ඩායම United Arab Emirates (UAE) කණ්ඩායමට එරෙහි T20 World Cup 2026 තරගයේ දී ශක්තිමත් ජයග්‍රහණයක් අත් කළා.
තරගය පැවැත්වූ ස්ථානය: Chennai, MA Chidambaram Stadium
UAE යි රැස්කරන ලද ලකුණු: 173/6 (20 over)
නවසීලන්තය රැස් කර ඇත්තේ: 175/0 (15.2 over)
නවසීලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී UAE ඉලක්කය පහසුවෙන් ජයගත්තා.
තරගය ජයග්‍රාහී මාවතට ගෙන ගිය ක්‍රීඩකයින්:
Tim Seifert – ලකුණු 89 (42 බෝල)
Finn Allen – ලකුණු 84(50 බෝල)
ඔවුන් දෙදෙනා අතර සුපිරි සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් පහසුවෙන් තරගය ජයග්‍රහණය වෙත රැගෙනගියා.
මෙම ජයග්‍රහණය නවසීලන්තයට Group D ශ්‍රේණියේ තවත් ශක්තිමත් ස්ථානයක් අත්කර දුන්නා.
T20 world cup updates සමග දිගටම රැදීඉන්න.

0 Comments