← BACKSport

ඉන්දීය ලෝක ශූරයෝ අගෝස්තු මාසේ ලංකාවට!

BY DhanushPUBLISHED MARCH 14, 20261 MIN READ0 COMMENTS

දිට්වා අරමුදල වෙනුවෙන් t20 තරඟාවලියක්.

​විස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විශේෂ විස්සයි විස්ස තරගාවලියක් එළඹෙන අගෝස්තු මාසයේදී මෙරටදී පැවැත්වීමට නියමිතයි. 🏏🔥

​මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ ලංකාවේ ඇති වූ ගංවතුර ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙය සංවිධානය වීමයි.

📌 තරගාවලියේ විස්තර මෙන්න.

✅ තරග සංඛ්‍යාව: විස්සයි විස්ස තරග 03ක්

✅ කාලය: අගෝස්තු මාසයේදී (ටෙස්ට් තරගාවලියෙන් පසුව)

✅ අරමුණ: ගංවතුර සහන අරමුදලට ආධාර රැස් කිරීම

​ලෝක ශූරයන් සමගින් පැවැත්වෙන මේ සටන නැරඹීමට ඔබත් සූදානම්ද?

ක්‍රීඩාංගණය ගැන තොරතුරු ඉදිරියේදී… 🏟️✨

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *