
එක දවසක් මට ඇයව ගොඩක් මතක් වුණා..
ඇය මාත් එක්ක හිටියා නම් මගේ දවස මීට වඩා ලස්සන වෙයි කියලා මට හිතුණු වාර අනන්තයි. මම කන කෑම වේල පවා ඇය ඉස්සරහ ඉඳන් ඉන්නවා නම් මීට වඩා ගොඩක් රසවත් වෙයි කියලා මට හිතුණා. මහන්සි වෙලා ව්‍යායාම කරන වෙලාවටත් මගේ තනියට ඇය හිටියා නම් ඒක වදයක් නෙවෙයි ලොකු සතුටක් වෙයි කියලා මට හිතුණා.
ඇත්තටම මට ඕන වුණේ මම කොහේ හිටියත් මගේ හිතට සැනසීමක් දෙන මගේම කියලා “ගෙදරක” හැඟීමක්.. ❤️
ඉතින්.. මම මගේ හොඳම යාළුවව, මගේ බිරිඳ කරගත්තා! 💍❤️
2026.02.26
කෝ බලන්න Lakkiwi News එක්ක ඉන්න හොඳ යාළුවව wife කර ගත්ත අපේ යාළුවො කවුද කියලා?
පහළින් mention කරන් යමු.

0 Comments