← BACKUncategorized

ලෝකය තෙවන ලෝක යුද්ධයේ අභියසද? බාබා වන්ගාගේ අනාවැකිය සැබෑ වෙයිද?

BY DhanushPUBLISHED MARCH 3, 20261 MIN READ0 COMMENTS

​මැදපෙරදිග අළු යට සැඟවුණු ගින්න මහා පිපිරුමකට සූදානම් වේ! ඊයේ(28) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයත් සමඟ මුළු කලාපයම යුද පිටියක් බවට පත්ව තිබේ.

📌 සිදුවෙමින් පවතින තීරණාත්මක තත්ත්වය:

​ඉරානය:

සිය ඉතිහාසයේ දරුණුතම ප්‍රහාරයට මුහුණ දෙයි. මෙය “ඓතිහාසික පාඩමක්” උගන්වන යුද්ධයක ආරම්භය බව ඉරානය පවසයි.

​එක්සත් අරාබි එමීර් රාජ්‍යය:

අබුඩාබි සහ ඩුබායි නගරවලට මිසයිල ප්‍රහාර වාර්තා වේ.

​කටාර්:

අල් උඩෙයිඩ් (Al Udeid) අමෙරිකානු ගුවන් කඳවුර දෙසින් අහසට නැගෙන මහා දුමාරය ලෝකයම භීතියට පත් කරයි.

​බහරේනය, කුවේටය ඇතුළු රටවල් ගණනාවකින් ප්‍රබල පිපිරුම් හඬවල් වාර්තා වේ.

🔮 බාබා වන්ගාගේ භීතජනක අනාවැකිය මොකක්ද?

“බෝල්කන්හි නොස්ට්‍රඩමස්” ලෙස හඳුන්වන සුප්‍රකට අනාවැකිකාරියක වන බාබා වන්ගා, 2026 වසරේදී තෙවන ලෝක යුද්ධය ආරම්භ වන බවට මීට පෙර අනාවැකි පළ කර තිබුණි. 9/11 ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය ගැන ඇය පැවසූ දේ සැබෑ වූවා සේම, 2026 යුද අනාවැකිය මේ වන විට ලොව පුරා දැඩි සංවාදයකට ලක්ව තිබේ.

​මානව වර්ගයා “සීමාව ඉක්මවා ගිය” මොහොතක ඇතිවන මෙම යුද්ධය මහා විනාශයක් ගෙන දෙනු ඇති නමුත්, මෙය ලෝකයේ අවසානය නොවන බවත් ඇය පවසා ඇත.

⚠️ දිනෙන් දින උණුසුම් වන ලෝක දේශපාලනය හමුවේ අප කොතැනටද?

මෙය ඇත්තටම තෙවන ලෝක යුද්ධයේ ආරම්භයද?

ඔබේ අදහස පහළින් Comment කරන්න. 👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *