← BACKEnvironment

ලොව මිළ අදිකම Amber perfume සුවද පිටවෙන්නෙ තල්මසුන්ගෙ කටින් කියල ඔබ විශ්වාස කරනවද?

BY DhanushPUBLISHED MARCH 10, 20261 MIN READ0 COMMENTS

ඔබ හිතනවද තලමසුන් ලොව අතිශය මිල අධික සුවඳ විලවුන්වල රහසක් කියලා? 😲

ඒ රහසේ නාමය 👉 Ambergris — “මුහුදේ පාවෙන රන්”.

🔹 Ambergris කියන්නේ මොනවාද?

Sperm Whale. එහෙම කිව්වට මේවා ඔවුන්ගේ ශුක්‍රාණු නෙමෙයි. තල්මසුන් ආහාර ගැනීමේදී ඔවුන්ගේ අමාශය කටු වලින් ආරක්ෂා වෙන්න ශරීරය තුළින් හදන තෙල් සහිත ද්‍රව්‍යයක්. කාලයත් එක්ක ඒවා Ambergris බවට පත්වෙනවා.

🔹 ස්වභාවදර්මයේ අමුතුම පරිවර්තනයක්.

තල්මසුන් මෙම Ambergris පිටතට මුදාහැරීමේදී මුලින්ම මේවා අධික දුර්ගන්ධයක් පිටකරනවා.😖

නමුත් වසර ගණනාවක් මුහුදේ පාවෙද්දී ☀️🌊

👉 මෘදු, උණුසුම්, මී පැණි වගේ වශී කරන සුවඳක් නිර්මාණය වෙනවා.

🔹 ඇයි මේවා මෙතරම් වටින්නේ?

• සුවඳ දිගු කාලයක් රඳවගන්න පුළුවන් විශ්මිත හැකියාවක් සතුට.

• සුළු ප්‍රමාණයක්ම වුනත් ප්‍රමාණවත්

• ලෝකයේ ප්‍රසිද්ධ luxury perfumes වල රහස මෙයයි.

🏖️ සමහර වෙලාවට වෙරළට ගොඩ එන Ambergris කැබැල්ලක්

👉මිලියන ගණනක වටිනාකමක් තියෙන්න පුළුවන්!

⚠️ නමුත් මතක තබාගතයුතු දේ : මෙම සත්වයා ඉතා වටිනා ආරක්ෂා කළ යුතු සත්වයෙක්. ඔවුන්ට ජීවිත හානි සිදුකිරීම දැඩි දඩුවම් හිමිවිය හැකි බරපතල නීතිවිරෝධී ක්‍රියාවක්. ස්වභාවිකව ලැබුණ මේ දේවල් ගැන රටෙන් රටට නීති අනුගමනය කරන නීතිද එකිනෙකට වෙනස්.

✨ සාගරය කියන්නේ විශ්මිත නිමැවුම් වලින් පිරුණු අමුතු ලෝකයක්. රහස් ගුහාවක්. ස්වභාදහම අපට නොමිලේ දෙන දේ පමණක් අරගෙන ඉතිරිය රැකබලාගැනීම අපේ වගකීමක්.

👉 මේ වගේ අමුතු, වටිනා කතා තවත් බලන්න Follow කරන්න | Share කරන්න 🔥

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *