
දිට්වා අරමුදල වෙනුවෙන් t20 තරඟාවලියක්.
විස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විශේෂ විස්සයි විස්ස තරගාවලියක් එළඹෙන අගෝස්තු මාසයේදී මෙරටදී පැවැත්වීමට නියමිතයි. ![]()
![]()
මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ ලංකාවේ ඇති වූ ගංවතුර ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙය සංවිධානය වීමයි.
තරගාවලියේ විස්තර මෙන්න.
තරග සංඛ්‍යාව: විස්සයි විස්ස තරග 03ක්
කාලය: අගෝස්තු මාසයේදී (ටෙස්ට් තරගාවලියෙන් පසුව)
අරමුණ: ගංවතුර සහන අරමුදලට ආධාර රැස් කිරීම
ලෝක ශූරයන් සමගින් පැවැත්වෙන මේ සටන නැරඹීමට ඔබත් සූදානම්ද?
ක්‍රීඩාංගණය ගැන තොරතුරු ඉදිරියේදී… ![]()
![]()

0 Comments