← BACKEntertainment

Mrs. World 2025 තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවෙයි.

BY lakkiwiadmin•PUBLISHED JANUARY 31, 2026•1 MIN READ•0 COMMENTS

Mrs. World 2025 තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවෙයි.

ජනවාරි 29, 2026 දින Las Vegas, USA හි පැවැති 41වන Mrs. World pageant එකේදී, ශ්‍රී ලංකාව නියෝජනය කළ Sabina Yousaf ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තා! ✨

🏆 අවසන් ප්‍රතිඵලය

👑 Mrs. World 2025 ජයග්‍රාහකයා: Chanita Seedaket Craythorne (Thailand) 🇹🇭

🥈 First Runner-Up: Paige Ewing (USA) 🇺🇸

🥉 Second Runner-Up: Sabina Yousaf (Sri Lanka) 🇱🇰

Sabina Top 3 finalists අතරට ඇතුළත් වීමත්, Mrs. Photogenic සම්මානය දිනාගැනීමත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් වගේම ආඩම්බරයක් ලබා දුන්නා. 🌟

📣 මේ ජයග්‍රහණයේ වැදගත්කම් මොනවාද?

✔️ ශ්‍රී ලංකාව ලොව විශාලම විවාහක රූපලාවණ්‍ය තරඟාවලියක Top 3 finalists අතරින් එක් වීම

✔️ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරණ, මාධ්‍ය සහ brand partnership අවස්ථා ලැබීම

✔️ ශ්‍රී ලංකා රූපලාවණ්‍ය ඉතිහාසයට අලුත්ම සම්මානයක් එක් කිරීම

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය ඉදිරියේ ඔසවා තැබූ සොදුරු රූමතිය සබීනාට අපේ උණුසුම් සුභ පැතුම් එක්කරමු!💐

#lakkiwinews#mrsworld2025#srilanka#sabeena

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *