← BACKCrime

Auckland වෙරළක සැක සහිත උපකරණයක් Bomb squad එකෙන් පුපුරවා විනාශ කරයි

BY lakkiwiadmin•PUBLISHED JANUARY 31, 2026•1 MIN READ•0 COMMENTS

“අපේ ගෙයම කම්පනය වුණා!” – Auckland වෙරළක සැක සහිත උපකරණයක් Bomb squad එකෙන් පුපුරවා විනාශ කරයි

Auckland හි Whangaparāoa Peninsula ප්‍රදේශයේ වෙරළක් අසලදී හමු වූ සැක සහිත උපකරණයක් හේතුවෙන් මීට පැය කිහිපයකට පෙර NZ Army Bomb Squad එකක් කැඳවා පුපුරවාහැරීමක් සිදු කර තිබෙනවා

සිද්ධිය සිදුවූයේ මෙහෙමයි

වෙරළ අසල ජලයේ පාවෙමින් තිබූ අමුතු උපකරණයක් ජනතාවගේ අවධානයට ලක්වෙලා. පසුව එය Coast Guard → Police → NZ Defence Force (NZDF) දක්වා දැනුම් දීලා.

පසුව, ආරක්ෂාව සඳහා වෙරළ තීරය වසා දමා, bomb squad එකෙන් ක්‍රියාත්මක වුණා.

“පිපිරුමෙන් ගෙයම කම්පනය වුණා”

ආසන්නව ජීවත් වන ජනතාව කියයි.

ඉතා විශාල ශබ්දයක් සමග තම නිවෙස් කම්පනය වූ බවත් දුම් වලල්ලක් උඩට මතුවූ බවත් කියා සිටියා.

කෙසේ වෙතත්, මෙය සම්පූර්ණයෙන්ම පාලන තත්වයෙව් තිබූ පිපුරුවීමක් බව අධිකාරීන් පසුව තහවුරු කර තිබෙනවා.

මේක බෝම්බයක්ද?

සාමාන්‍ය බෝම්බයක් නෙවෙයි

ජලයේ භාවිත කරන marine marker device එකක්

ඒ තුළ කුඩා explosive component එකක් තිබුණු නිසා ආරක්ෂාව වෙනුවෙන් පුපුරවා විනාශ කලා.

 ජනතාවට අනතුරු ඇඟවීමක්

වෙරළවල හෝ මුහුදේ සැක සහිත උපකරණයක් දැක්කොත්

  • අල්ලන්න එපා
  • ළඟ යන්න එපා
  • වහාම Police හෝ Coast Guard දැනුම් දෙන්න
  • සිද්ධියෙන් පසු

ආරක්ෂක වළල්ල ඉවත් කර වෙරළ ප්‍රදේශය නැවත ජනතාවට විවෘත කර ඇත.

#lakkiwinews#auckland#bombexplosion#newzealand#Srilankans

 

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *