← BACKSport

නවසීලන්ත vs UAE තරගයේ කඩුළු 10ම රැකගනිමින් නවසීලන්තයට විශිෂ්ට ජයක් !

BY Dhanush•PUBLISHED FEBRUARY 10, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්ත කණ්ඩායම United Arab Emirates (UAE) කණ්ඩායමට එරෙහි T20 World Cup 2026 තරගයේ දී ශක්තිමත් ජයග්‍රහණයක් අත් කළා.

📍 තරගය පැවැත්වූ ස්ථානය: Chennai, MA Chidambaram Stadium

📊 UAE යි රැස්කරන ලද ලකුණු: 173/6 (20 over)

📊 නවසීලන්තය රැස් කර ඇත්තේ: 175/0 (15.2 over)

➡️ නවසීලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී UAE ඉලක්කය පහසුවෙන් ජයගත්තා.

🌟තරගය ජයග්‍රාහී මාවතට ගෙන ගිය ක්‍රීඩකයින්:

✨ Tim Seifert – ලකුණු 89 (42 බෝල)

✨ Finn Allen – ලකුණු 84(50 බෝල)

ඔවුන් දෙදෙනා අතර සුපිරි සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් පහසුවෙන් තරගය ජයග්‍රහණය වෙත රැගෙනගියා.

📈 මෙම ජයග්‍රහණය නවසීලන්තයට Group D ශ්‍රේණියේ තවත් ශක්තිමත් ස්ථානයක් අත්කර දුන්නා.

T20 world cup updates සමග දිගටම රැදීඉන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *