
සමහරු කියනවා විවාහය කියන්නේ ලස්සන හීනයක් කියලා…
තවත් සමහරු කියනවා ඒක හීනයක් විතරමයි කියලා.
මේ හැමෝටම මැද්දේ, ආදරය සහ බැඳීම ගැන අලුත් විදිහකට හිතන්න පොළඹවන “වයිෆ්” (WIFE) සිනමා අත්දැකීම දැන් විවර වීමට සූදානම්! 🎬✨
පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනයට කලින් දවසේ, ඒ කියන්නේ පෙබරවාරි 13 වැනිදා ඉඳලා දිවයින පුරා සිනමාශාලාවලදී ඔබට මේ අපූරු නිර්මාණය නැරඹිය හැකියි. 🍿🎥
ඇයි ඔබ මෙය නැරඹිය යුත්තේ?
සම්මත ආදර කතාවලින් එහා ගිය ගැඹුරු සමාජීය කියවීමක්. 🧐
හේමාල් සහ උදාරිගේ රංගනයෙන් හැඩ වුණු වයිෆ්,
ප්‍රවීණ සහ දක්ෂ නළු නිළි පිරිසකගේ අතිවිශිෂ්ට රංගනය සමඟින්🌟
විවාහ ජීවිතයේ අපූර්වත්වය සහ එහි සැඟවුණු පැති මානයන් රිදී තිරය මත දිගහැරෙන අපූරුව.
මේ ආදරවන්තයන්ගේ මාසයේ ඔබේ ආදරණීයයා එක්ක හිතන්න යමක් ඉතිරි කරන සිනමා පටයක් බලන්න යන්න ලෑස්තිද? 👫❤️
📍 පෙබරවාරි 13 වැනිදා සිට ලෝකය පුරාම සිංහල සිනමාශාලාවලදී!
ශ්‍රී ලාංකික සිනමාවට ආදරය කරන ඔබ,
ඔබේ ප්‍රවේශ පත්‍රය අදම වෙන් කරගන්න.

0 Comments