← BACKPolitics

තට්ටය නැති අගමැති කොහොමද?නවසීලන්ත වැසියන්ගේ කුතුහලයට ලැබුණු වෙනස්ම පිළිතුර!

BY Dhanush•PUBLISHED OCTOBER 16, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් (Christopher Luxon) යනු සෑම විටම ඉතා පිරිසිදුව හිස මුඩු කළ කෙස් රහිත පෙනුමකින් යුතුව ප්‍රසිද්ධියට පත් දේශපාලනඥයෙකි. කෙසේ වෙතත්, නවසීලන්තයේ 42 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලක්සන් මහතාගේ හිසෙහි සම්පූර්ණයෙන්ම කොණ්ඩය තිබුණේ නම් ඔහු කෙබඳු පෙනුමකින් යුක්ත වේදැයි දැනගැනීමට බොහෝ දෙනෙකු තුළ පැවැති කුතුහලයට පිළිතුරු සපයන අපූරු වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි අවධානයක් දිනාගනිමින් පවතී.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා දිගු කොණඩයකින් සැරසී දේශපාලන වේදිකාවක් අමතන අයුරු දැකගන්නට ලැබුණි. කෙසේවෙතත් එය හාස්‍යජනක අවස්ථාවක් වූ අතර එහිදී මහජනයාගේ සිත දිනාගැනීමට ලක්සන් මහතා සමත්විය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *