← BACKCrime

ඕස්ට්‍රේලියානු ගොවිපොළේ සිගිත්තාගේ හද කම්පාකරන සිදුවීම. – පවුලේම අයෙක් සැකකරයි.

BY Dhanush•PUBLISHED FEBRUARY 5, 2026•1 MIN READ•0 COMMENTS

ඕස්ට්‍රේලියාවේ ඈත ප්‍රදේශයකින් 4 හැවිරිදි සිඟිත්තෙක් අතුරුදහන් වූ සිද්ධියක් මේ වනවිට බරපතළ අපරාධයක් ලෙස පොලිසිය විසින් ප්‍රකාශකරනව.

🧒 සිද්ධිය මොකද්ද?

📅 2025 සැප්තැම්බර් 27

📍 දකුණු ඕස්ට්‍රේලියාවේ Oak Park Station නම් දුරස්ථ ගොවිපලකින් 👦 August “Gus” Lamont නමින් හැඳින්වෙන සිඟිත්තා අතුරුදහන් වුණා.

👉 මාස 4කට වැඩි කාලයක් සොයා බැලීම් කළා.

👉 ඔහු ගැන තහවුරු කරන ලද කිසිදු සලකුණක් මේ වනතෙක් හමු වී නැහැ.

🔍 පොලිසියේ සැකය වෙනත් පැත්තකට යයි.

🚔 දකුණු ඕස්ට්‍රේලියා පොලිසිය මෙම සිද්ධිය “Major Crime” එකක් ලෙස ප්‍රකාශ කරලා තියෙනවා.

⚠️ පොලිසිය කියන්නේ මෙය සිඟිත්තා තනිව ගොස් අතුරුදහන් වීමක් හෝ පිටස්තර පුද්ගලයෙකු විසින් කළ පැහැරගෙන යාමක් නොවන බවයි.

🕵️‍♂️ එසේනම් කවුද සැකකරු?

සිඟිත්තාව හඳුනන, එකම ගොවිපලේ ජීවත් වූ පුද්ගලයෙකු ප්‍රධාන අපරාධකරු බවට සැකයක් මතුවෙලා තියනවා.

❌ මේ සිහිත්තාගේ දෙමාපියන් නොවෙයි.

⚠️ නමුත් සැකය පවුල තුළින්ම මතු වීම පුදුමසහගතයි.

📂 පරීක්ෂණයේදී හෙළි වූ දේවල්

මේ සැකකරුගේ කථාවල පරස්වර විරෝධී තැන් හදුනාගැනීම සහ පොලිසියට සහය දැක්වීම නැවැත්වීම වැනි දේවල් සැකකරුට අවාසි වුනා.

💔 වර්තමාන තත්ත්වය

😔 පොලිසිය විශ්වාස කරන්නේ සිඟිත්තා තවම ජීවතුන් අතර නොමැති විය හැකි බවයි.

නමුත්,

⚖️ තවමත් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු කරලා නැහැ

🔍 පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි.

👉 සත්‍යය හෙළිවන තුරු මුළු ඕස්ට්‍රේලියාවම බලාසිටියි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *