← BACKCrime

ක්‍රයිස්ට්චර්ච් සීමාවේ නිහතමානී යුද්ධය: මත්ද්‍රව්‍ය රැගෙන යාමට එරෙහිව රේගු නිලධාරීන් දැඩි සටනක.

BY DhanushPUBLISHED FEBRUARY 7, 20261 MIN READ0 COMMENTS

බාහිර ලෝකයෙන් නවසීලන්තයට මත්ද්‍රව්‍ය ඇතුළත් වීම නවතන්න, ක්‍රයිස්ට්චර්ච් ගුවන් තොටුපළ සහ ලිටල්ටන් වරායේ Customs නිලධාරීන් දිනෙන් දින නිහතමානී නමුත් දැඩි සටනක් පවත්වාගෙන යනවා.

මෙය සාමාන්‍ය බෑග් පරීක්ෂාවක් පමණක් නොවෙයි.

👉 රහස් බුද්ධි තොරතුරු

👉 සැක සහිත පුද්ගලයන් හා භාණ්ඩ හඳුනාගැනීම

👉 නව තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර

👉 ජාත්‍යන්තර ආරක්ෂක ඒජන්සි සමඟ සහයෝගීතාව

යොදාගෙන, මත්ද්‍රව්‍ය රටට ඇතුළත් වීමට පෙරම නවතා දැමීමේ මෙහෙයුමක්.

💊 මත්ද්‍රව්‍ය ජාල නවසීලන්තය ඉලක්ක කරගන්නේ ඇයි?

මෙත්ඇම්ෆෙටමින් (අයිස්) සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය සඳහා නවසීලන්තයේ මිල ඉතා ඉහළ වීම,

ජාත්‍යන්තර අපරාධ කණ්ඩායම් විශේෂයෙන් නවසීලන්තය ඉලක්ක කිරීම.

📦 මෑත කාලයේදී

• ටොන් ගණන් මෙත්ඇම්ෆෙටමින්

• විශාල කොකේන් තොග

• ලෝහ කම්බි, ගමන් මලු, විදුලි උපකරණ ඇතුළත සැඟවූ මත්ද්‍රව්‍ය

Customs විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

🧠 Customs නිලධාරීන් මේ වෙනුවෙන් සටන් කරන්නේ කොහොමද?

✔️ සැකකටයුතු භාණ්ඩ, පුදගලයන් හඳුනාගැනීමේ විශේෂ පුහුණුව

✔️ නව තාක්ෂණය

✔️ පොලිසිය හා විදේශ රටවල් සමඟ තොරතුරු හුවමාරු

✔️ මත්ද්‍රව්‍ය රටට ඇතුළත් වීමට පෙරම එම ජාල බිඳ දැමීම

මෙය සාමාන්‍ය ජනතාවට දිනපතා නොපෙනෙන නමුත්,

🏠 මෙය තරුණ පරපුර සහ සමාජය රැක ගැනීමට කරන අතිශය වැදගත් සේවයක්.

✨ ක්‍රයිස්ට්චර්ච් සීමාවේ මේ “නිහතමානී යුද්ධය”,

නවසීලන්තය මත්ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරගැනීමට පවත්නා ඉදිරි පෙළේ සටනක්. අපි ඔවුන්ගේ නිහතමානී සේවය අගයකරමු!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *