
AEWV සඳහා National Occupation List (NOL) එක 2026 මාර්තු 9 සිට යාවත්කාලීනයි
නවසීලන්තයට වැඩ කරන්න බලාපොරොත්තු වන අයට නම් බොහෝ වටිනා news එකක් වෙයි!
Immigration New Zealand විසින් Accredited Employer Work Visa (AEWV) සඳහා භාවිත කරන National Occupation List (NOL) එක යාවත්කාලීන කරලා තියෙනවා.
📅 මෙම වෙනස්කම් ක්රියාත්මක වෙන්නේ: 2026 මාර්තු 9 සිට
⭐ NOL කියන්නේ මොකක්ද? ඒක වැදගත් ඇයි?
National Occupation List (NOL) කියන්නේ
නවසීලන්තයේ AEWV visa එකට සුදුසු රැකියා වර්ග නිල වශයෙන් ලැයිස්තුගත කරන ක්රමයයි.
🔹 මෙහි රැකියා Skill Levels 1 සිට 5 දක්වා වෙන් කරලා තියෙනවා
➡️ AEWV සඳහා දැනට පිළිගන්නේ Skill Level 1, 2 සහ 3 පමණයි.
📌 ඔබගේ job එක මේ ලැයිස්තුවේ නැත්නම්
AEWV Job Check එක NOL code එකෙන් කරගන්න බැහැ.
✅ මෙන්න Immigration NZ නිල වෙබ් අඩවියේ සඳහන් AEWV සඳහා පිළිගත් සියලුම NOL occupations:
⭐ Skill Level 1 — Highly Skilled Roles
👉🏻NOL Code Occupation
132314 Chief Remote Officer
132418 Chief Sustainability Officer
141113 Head Chef / Executive Chef
223312 Organic Conservation Specialist
232114 Building Information Modeller
232416 Accessible Format Specialist
253115 Physician Associate
261214 Virtual Reality (VR) Specialist
261215 Augmented Reality (AR) Specialist
261331 Enterprise Architect
511113 Joinery Manager
511114 Joinery Project Manager
512112 Chief of Staff
512113 Executive Assistant (CEO/Board Level)
💼 Skill Level 2 — Skilled Technical & Managerial Roles
👉🏻NOL Code Occupation
311115 Wine Laboratory Technician
312914 CAD Draftsperson
312915 Biomedical Technician
312916 Environmental Engineering Technician
312923 Reinforcing/Structural Steel Detailer
313114 Digital Imaging Technician
311423 Environmental Technician
312117 Energy Assessor
351314 Chef de Partie
351315 Sous Chef
362215 Urban Forester
362412 Nursery Production Leading Hand
399521 Videographer
411115 Emergency Medical Technician (EMT)
411717 Aged Care Coordinator
451312 Embalmer
452221 Skydiving Instructor (Solo)
452222 Tandem Skydiving Master/Instructor
512114 Administrative Professional
512212 Accounting Practice Manager
512213 Legal Practice Manager
🛠️ Skill Level 3 — Skilled Operational Roles
👉🏻NOL Code Occupation
272126 Consumer Advisor
323115 Launch Technician — Mechanical
351311 Other Chef
351313 Demi Chef de Partie
423127 Peer Support Worker
452416 Ski Patroller
711316 Timber Machinist
712925 Senior Timber Treatment Plant Operator
721115 Advanced Agricultural & Horticultural Mobile Plant Operator
831123 Ice Cream (Process Control) Machine Operator
831215 Meat Boner / Meat Cutter
899924 Site Traffic Management Supervisor (STMS)
📌 මේ ලැයිස්තුව ඔබට භාවිතා කරන්නේ කොහොමද?
👨💼 Visa Applicant කෙනෙක් නම්:
✅ ඔබගේ job title එක මේ ලැයිස්තුවේ තිබ්බොත්
➡️ AEWV visa එකට apply කරන්න පුළුවන්.
🏢 Employer කෙනෙක් නම්:
✔ තවමත් job එක NZ citizens/residents ට පළමුව offer කරන්න ඕන
✔ අවම වශයෙන් දින 14ක් advertise කරන්න ඕන
🇳🇿 අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ
නවසීලන්තයට migrate වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වන අයට මේ NOL list එක අතිශය වැදගත් නිල මාර්ගෝපදේශයක්.
ඔබගේ occupation එක මෙහි තිබුණොත්
AEWV visa pathway එක දැන් ඔබට විවෘතයි! ✨

Automotive mechanic
I’m currently working as machine operator at Lees of Scotland in UK. I have 2 years experience. Will I eligible for 831123 Ice Cream (Process Control) Machine Operator?
511113 Joinery Manager
511114 Joinery Project Manager
512112 Chief of Staff