
NZ Passport තියෙන British Dual Citizens ලාට දැන් අලුත් UK Passport එකක් අනිවාර්ය නැහැ.නවසීලන්තයේ ඉන්න British dual nationals (UK + NZ පුරවැසියන්) සඳහා වැදගත් news එකක්!
RNZ වාර්තාවට අනුව,
UK රජය passport/travel නීති වලට අලුත් වෙනසක් ගෙන එනවා.
📌 දැන් NZ passport එකක් තියෙන British citizens ලාට
අනිවාර්යයෙන්ම අලුත් UK passport එකක් ගන්නම ඕන කියන නීතිය ලිහිල් වෙලා තියෙනවා.
🆕 මොකක්ද මේ අලුත් වෙනස?
පෙර නීතිය අනුව:
British dual nationals ලා UK යන්න නම්:
✅ Valid British passport එකක් තිබ්බාම හොඳයි
නැත්නම්
✅ Foreign passport එකට (NZ passport වගේ)
Certificate of Entitlement කියන sticker එකක් දාගෙන යන්න ඕන.
📌 ඒක physical vignette එකක් (passport එක ඇතුළේ sticker එකක්).
📅 2026 පෙබරවාරි 26 සිට Digital System එකක්
RNZ කියන්නේ:
📌 2026 පෙබරවාරි 26 සිට
Certificate of Entitlement එක passport එකට sticker එකක් ලෙස දාන්නේ නැහැ.
ඒ වෙනුවට:
➡️ එය passport එකට digitally link කරනවා.
💡 ඒ කියන්නේ:
NZ passport එකම භාවිතා කරලා
British right of abode එක digital ලෙස prove කරන්න පුළුවන්.
💷 විශාල වියදමක් ඉතිරි වෙයි
පෙර Certificate of Entitlement එකට වැය වුණේ:
💰 £589 (NZ$1,300 වටින මුදලක්)
ඔබ passport renew කරන හැම වෙලාවෙම
නැවත මේ වියදම එන්න පුළුවන්.
නව digital linking system එකෙන්:
✅ ඒ වගේ අති විශාල වියදමක් වැළැක්වෙන්න පුළුවන්.
✈️ මේ වෙනස ආවේ ඇයි?
UK රජය දැන් අලුත් system එකක් ගෙන එනවා:
Electronic Travel Authorisation (ETA)
📌 2026 පෙබරවාරි 25 සිට UK border entry සඳහා ETA system එක බලපැවැත්වෙනවා.
⚠️ Travel කරන අයට වැදගත් අනතුරු ඇඟවීමක්
2026 පෙබරවාරි 25–26 පසු UK යනකොට:
❌ British citizenship prove කරන්න බැරි නම්
Airlines boarding ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.
Border officers ලා ඔබව treat කරන්නේ:
👉🏻Non-British passenger ලෙස
👉🏻ETA/visa අවශ්‍ය පුද්ගලයෙක් ලෙස
‼️ඒ නිසා dual nationals ලාට මේක වැදගත්යි.
ඔබත් මේ කියන කාණ්ඩයට අයිති කෙනෙක් නම් අපහසුතායන් මගහැරගන්න අනිවාරෙන් Documents update කරගෙන travel කරන්න.

0 Comments