
සුනිල් පෙරේරා, සිංහල සංගීතයේ ප්‍රබල සළකුණකි. ‘ලුණු දෙහි’ සුමිහිරි ගී පානයක් ලෙසින් ජනගත කලේ ඔහුය. ජනප්‍රිය ගී පිරුණ ඔහුගේ සංගීත කලා ස්ථාවරය විවාදිත වුවත් එය ජනප්‍රිය සංස්කෘතියේ නිරූපණයක් වේ.
ආයෙත් ඒ හඬ රැව්දෙන දුලබ මොහොතක් ඔබට උදාවුනහොත් එය කාට කාටත් අමතක නොවන සුපිරිම මොහොතක් වනු ඇත. ඒ ගැන වැඩි විස්තර LAK KIWI ඔබට කියන්නට සූදානම්.

0 Comments