
World Dancing Star ජාත්‍යන්තර නර්තන තරඟාවලියේ පළමු වටයෙන් අතිවිශිෂ්ට ලෙස තේරී පත්වුණු නවසීලන්තයේ ECANS NZ DANCE ACADEMY කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්! ![]()
![]()
අභිමානවත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට රැගෙන යන, ප්‍රවීණ නර්තන වින්‍යාස ශිල්පිනී අමාලි වීරසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් හැඩවුණු මේ දක්ෂ නර්තන තරු දැන් මීළඟ අභියෝගාත්මක වටය සඳහා සූදානම්! ![]()
“ජනප්‍රියම නර්තන තරුව” (Most Popular Star) වීමට ඔබත් සහය වන්න!
මෙම දක්ෂ කණ්ඩායම ජනප්‍රියම නර්තන කණ්ඩායම ලෙස අභිෂේක ගැන්වීමට නම් ඔබ සැමගේ සහයෝගය අත්‍යවශ්‍යයි.
ඔබ කළ යුත්තේ:
මෙම Video එකට Like කරන්න.
ඔබේ සුබ පැතුම් Comment එකකින් එක් කරන්න.
වැඩි වැඩියෙන් Share කරමින් සහයෝගය දක්වන්න.
නර්ථන දක්ෂතාවය මෙතැනින් නරඹන්න https://www.facebook.com/share/p/1AanYkhLEr/
විශේෂ නිවේදනය.
ඔබ ලබා දෙන මනාපය වලංගු වීමට නම් ඔබ අනිවාර්යයෙන්ම අපගේ Facebook Page එක Follow කර තිබිය යුතු බව කරුණාවෙන් සලකන්න. ![]()
සත්කාරක මණ්ඩලයේ නිල පණිවිඩය.
”World Dancing Star පළමු වටයෙන් Solo, Duo සහ Group අංශ යටතේ තේරී පත්වුණු සියලුම දක්ෂ නිර්මාණකරුවන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම් සහ ස්තුතිය පුද කර සිටිමු. ඔබගේ කැපවීම සහ දක්ෂතාවය සැබවින්ම අගය කළ යුත්තකි.
ඉදිරි ගමනට අප සැමගේ ආශිර්වාදය!”
ස්තුතියි,
World Dancing Star සංවිධායක මණ්ඩලය ![]()
(උපුටා ගැනීම)

0 Comments