← BACKUncategorized

කුමාර් සංගක්කාරගේ ආදරණීය පියාණන්,අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් දැනුම් දෙමු.

BY Dhanush•PUBLISHED MARCH 3, 2026•1 MIN READ•0 COMMENTS

​ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාරගේ ආදරණීය පියාණන්, ජ්‍යේෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර මහතා අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් දැනුම් දෙමු.

මහනුවර නීති ක්ෂේත්‍රයේ මෙන්ම සමාජයේ මහත් ගෞරවයට පාත්‍ර වූ ඒ මහතා, වෘත්තීය දිවිය තුළ මෙන්ම පියෙකු ලෙසද ඉතාමත් ආදර්ශවත් චරිතයක් විය.

ලංකාව බිහිකළ නිහතමානී මහත්මාවාදීම සුපිරි ක්‍රිකට් තරුවක් ලෙස කුමාර සංගක්කාරව හැදින්විය හැකිය.

දේහය මහනුවර පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

2026 මාර්තු 4 වනදා පස්වරු 6.00 ට මහනුවර මහයියාව සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.

ආදාහන පෙරහැර පස්වරු 4.30 ට නිවසින් පිටත් වීමට නියමිතයි.

එස්. කේ. සංගක්කාර මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු! 💐✨

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *