← BACKUncategorized

ඉරානය වෙනුවෙන් චීනය පෙරමුණට!

BY DhanushPUBLISHED MARCH 3, 20261 MIN READ0 COMMENTS

​ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ පූර්ණ සහයෝගය හිමිවන බව චීන විදේශ අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

​ඉරානයේ භූමියෙහි අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනය කැපවෙන බවට පොරොන්දු වී ඇත.

​දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

​මැදපෙරදිග දේශපාලන තත්ත්වය හමුවේ මෙම ප්‍රකාශය ඉතා තීරණාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

​ලෝක දේශපාලනයේ මීළඟ පෙරළිය කුමක් වේවිද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. 👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *