
මෙහි ඇති විශේෂත්වය කුමක්ද?
තද නිල් පැහැති ජලය: හිම කඳු දියවී එන ඛනිජ ලවණ නිසා මෙම වැවේ ජලය අමුතුම නිල් පැහැයක් ගනී.
Church of the Good Shepherd: 1935 දී ඉදිකළ මෙම කුඩා පල්ලිය ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.
Lupin Flowers: වසරේ අවසාන කාලයේදී වැව වටා පිපෙන රෝස සහ දම් පැහැති ලුපින් මල් යාය මේ පරිසරයට දිව්‍යලෝකයක් වැනි පෙනුමක් ලබා දෙයි. ![]()
Stargazing: රාත්‍රී කාලයේදී අහසේ තරු ඉතා පැහැදිලිව නැරඹිය හැකි ලොව හොඳම ස්ථානයක් ලෙස මෙය සැලකේ. ![]()
ඔබත් කවදා හෝ නවසීලන්තයට යනවා නම් මඟ නොහැරිය යුතුම තැනක් තමයි මේ!
ඔයාලත් මේ වගේ ලස්සන තැනකට යන්න කැමතිද? Comment එකක් දාන්න. ![]()

0 Comments