← BACKTravel

Wanaka – වැවක් මැද තනිවූ ලොව ප්‍රසිද්ධම ගස!අද “Travel with Lakkiwi” ඔබව කැඳවාගෙන යන්නේ දකුණු දූපතේ පිහිටි සන්සුන් වගේම අතිශය සුන්දර Wanaka නගරය වෙතයි.

BY Dhanush•PUBLISHED MARCH 12, 2026•1 MIN READ•0 COMMENTS

නිල් පැහැති වැවකුත්, හිමෙන් වැසුණු කඳු පන්තිත් මැද මෙහි ඇති නිහඬ බව ඔබේ සංචාරක මතකය තවත් අලංකාර කරනවා නොඅනුමානයි! 🌊🏔️

📍 මෙහි ඇති විශේෂත්වය කුමක්ද?

ThatWanakaTree: වසර ගණනාවක් පුරා වැව මැද ජලය ඇතුළෙන් මතුවී ඇති මෙම හුදකලා විලෝ ගස (Willow Tree) ලොව පුරා ඡායාරූප ශිල්පීන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. මෙය සැබවින්ම ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක්. 🌳📸

Lake Wanaka: හිම කඳු පන්තිවලින් වටවුණු මේ මනස්කාන්ත වැව අද්දර සැන්දෑවක ඇවිද යාම සිතට පුදුම නිදහසක් ගෙන දෙන්නක්. ❄️💙

Roys Peak: ඔබ ටිකක් කඳු තරණයට (Hiking) කැමති කෙනෙක් නම්, Roys Peak මුදුනට ගිය විට මුළු වැනකා නගරයම පෙනෙන දසුන ජීවිත කාලයටම අමතක නොවන එකක් වේවි. 🥾⛰️

Puzzling World: අමුතු විදිහේ මායාවන් (Illusions) සහ ලොව ප්‍රසිද්ධ “ඇලවුණු කුළුණ” (Leaning Tower) සහිත මෙම ස්ථානය විනෝදයෙන් කාලය ගත කරන්න කදිම තැනක්. 🧩😵‍💫

ඔබත් කලබලකාරී ජීවිතයෙන් මිදී නිහඬව නිදහස විඳින්න කැමති කෙනෙක්ද? එහෙනම් මේ පින්තූරයේ ඉන්න හුදකලා ගස වගේ ඔයාටත් Wanaka වලදී ඒ නිදහස උපරිමයෙන් විඳින්න පුළුවන්! 😍

මේ සුන්දර වැව් ඉවුරේ ඔයා එක්ක ඇවිදින්න යන්න ඕන යාළුවව Mention කරන්න. 👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *