
2025 අවසානයේ නිකුත් කළ ASB Regional Economic Scoreboard Q4 2025 ට අනුව, නවසීලන්තයේ ආර්ථික වර්ධනය සමඟ රැකියා අවස්ථා ප්‍රදේශ අනුව වෙනස්වෙමින් පවතින අතර, විශේෂයෙන් Canterbury, Waikato සහ Otago ප්‍රදේශ තුළ වැඩි ඉල්ලුමක් ඇති වෘත්තීන් කිහිපයක් හඳුනාගෙන ඇත.
🏗️ 1. ඉදිකිරීම් (Construction) සහ කාර්මික රැකියා…
Canterbury ප්‍රදේශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතී.
👉🏻Builder (ගොඩනැගිලි කාර්මික)
👉🏻Electrician (විදුලි කාර්මික)
👉🏻Plumber (ජල නාල කාර්මික)
👉🏻Civil engineers
📌 නව stadium ව්‍යාපෘති සහ ගොඩනැගිලි වැඩ නිසා මෙම රැකියා සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇත.
🐄 2. කෘෂිකර්ම සහ කිරි නිශ්පාදන (Dairy & Farming Jobs)
Waikato ප්‍රදේශය මෙහි මූලික කේන්ද්‍රයයි.
👉🏻Dairy farm assistants
👉🏻Farm managers
👉🏻Agricultural technicians
📌 කිරි මිල (milk price) සහ අපනයන ආදායම් වැඩිවීම නිසා රැකියා අවස්ථා බහුල වී ඇත.
🏨 3. සංචාරක සහ සේවා (Tourism & Hospitality).
Otago (Queenstown වැනි ප්‍රදේශ) තුළ:
👉🏻Hotel staff
👉🏻Chefs
👉🏻Tour guides
👉🏻Customer service roles
📌 සංචාරකයින් වැඩිවීමෙන් සේවා ක්ෂේත්‍රයේ රැකියා ඉහළ යයි.
🛍️ 4. Retail & Sales (වෙළඳ හා අලෙවිකරණ රැකියා)
Canterbury සහ Auckland තුළ:
👉🏻Sales assistants
👉🏻Store managers
👉🏻Customer support staff
📌 Retail spending (වෙළඳපොළ වියදම්) වැඩිවීම මෙයට හේතුවයි.
🏥 5. සෞඛ්‍ය සේවා (Healthcare Jobs)
සියලුම ප්‍රදේශවලම:
👉🏻Nurses
👉🏻Caregivers
👉🏻Healthcare assistants
📌 ජනගහනය වැඩිවීම සහ වයස්ගත වීම නිසා ඉල්ලුම ඉහළයි.
💻 6. IT සහ වෘත්තීය සේවා (Skilled Jobs)
විශේෂයෙන් Auckland සහ Wellington:
👉🏻Software developers
👉🏻Data analysts
👉🏻Accountants
📌 නගරවල තරඟය වැඩි වුවත්, qualified අයට ඉල්ලුම පවතී.
⚠️ අවධානයට ගත යුතු කරුණු
👉🏻සමහර ප්‍රදේශවල (උදා: Wellington) රැකියා වර්ධනය මන්දගාමී.
👉🏻කර්මාන්ත (industrial sector) ගැටලු ඇති ප්‍රදේශවල job security අඩු විය හැක.
👉🏻ගෝලීය තත්ත්ව (උදා: ඉන්ධන මිල, යුද්ධ) රැකියා වෙළඳපොළට බලපායි.
📌 New Zealand එන්න හිතාගෙන ඉන්න ලංකාවේ අයට:
👉 Skill එකක් (trade / farming / hospitality) තියෙනවා නම් job හොයාගන්න ලේසියි.
👉 Skilled migrants ලට නවසීලන්තයේ තවමත් හොඳ demand එකක් තියෙනවා.

0 Comments