
ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ පූර්ණ සහයෝගය හිමිවන බව චීන විදේශ අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ භූමියෙහි අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනය කැපවෙන බවට පොරොන්දු වී ඇත.
දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
මැදපෙරදිග දේශපාලන තත්ත්වය හමුවේ මෙම ප්‍රකාශය ඉතා තීරණාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ලෝක දේශපාලනයේ මීළඟ පෙරළිය කුමක් වේවිද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ![]()

0 Comments