New Zealand රජය 2026 වසරට අදාළව බදු පද්ධතිය යාවත්කාලීන කිරීමක් (Tax Reform) සිදු කිරීමට සූදානම්. මෙය සාමාන්‍ය ජනතාවට, සේවකයින්ට සහ ව්‍යාපාරිකයින්ට සෘජුව බලපාන වෙනස්කම් කිහිපයක් අරගෙන එනවා ![]()
![]()
නව Tax Bill එක – සරලයි, පහසුයි
රජය හඳුන්වා දුන් නව බදු පනතේ අරමුණ:
බදු පද්ධතිය සරල කිරීම
ව්‍යාපාරවලට බදු ගෙවීම පහසු කිරීම
ආර්ථික වර්ධනයට දිරි දීම
මෙහිදී
• ව්‍යාපාරවල GST නීති
• සේවක Share Scheme බදු
• විදේශික remote workers සම්බන්ධ බදු
වැනි කරුණු යාවත්කාලීන කර ඇත.
![]()
2026 ජූලි 1 සිට සේවකයින්ට බලපාන වෙනස්කම්
PAYE බදු සීමා (Tax Brackets) වෙනස් වෙයි
→ වැටුප් ගන්න අයට බදු ගෙවීම තවත් සාධාරණ වෙයි
ACC Levy වෙනස්කම්
→ සේවකයින්ගේ ACC කප්පාදුවට සුළු වෙනස්කම්
Secondary Tax (jobs දෙකක් කරන අයට)
→ වැඩිපුර බදු කප්පාදුව වළක්වන්න නව නීති
මේ වෙනස්කම් නිසා
Student Loan
KiwiSaver
Child Support
වගේ කප්පාදුවලටත් සුළු බලපෑම් තියෙනවා
![]()
KiwiSaver හි වෙනස්කම් කිහිපයක්;
KiwiSaver contribution rate එක 3% → 3.5% දක්වා ඉහළ යයි
Government contribution එක අඩු කෙරේ
$180,000ට වැඩි ආදායමක් තියෙන අයට subsidy නැහැ
16–17 වයසැති තරුණයින්ට KiwiSaver join වෙන්න අවස්ථාව
අරමුණ – KiwiSaver පද්ධතිය දිගුකාලීනව තිරසාර කිරීම
අවසානයේ කියන්න තියෙන්නේ?
මෙය ජනතාවට අලුත් බදු බරක් නෙවෙයි
බදු පද්ධතිය නවීන කිරීමක්
සේවකයින්ට සහ ව්‍යාපාරවලට සාධාරණ සහ පහසු ක්‍රමයක්
New Zealand වල ජීවිතය, රැකියාව, ඉතිරිකිරීම – මේ සියල්ලටම 2026දී Tax changes එක බලපානවා!
මේ වගේ වැදගත් NZ පුවත් දැනගන්න Lakkiwi Page එක Follow කරන්න
Share කරන්න – ඔබේ හිතවතුන්ටත් දැනගන්න!

0 Comments