← BACKCrime

හෙස්ටින්ස් අවට වැඩපොළක් ළඟ මළ සිරුරක් සොයා ගනියි.

BY Dhanush•PUBLISHED FEBRUARY 3, 2026•1 MIN READ•0 COMMENTS

හෙස්ටින්ස්, Hawke’s Bay හිදී අද පෙරවරු 9:10 ට පමණ හෙස්ටින්ස් නගරයට ආසන්න Omahu, Taihape මාර්ගයේ වැඩපොළකදී මිනිස් සිරුරක් සොයාගෙන පොලිසියට වාර්තා කර ඇත.

👮‍♂️

 පොලිසිය කියන පරිදි;

මේ මරණය සැකසහිත මරණයක්.

මළ සිරුරේ හැඳුනුම තවමත් තහවුරු කරගෙන නෑ.

සිද්ධිය සම්බන්ධ තොරතුරු රැස් කරමින් පොලිසිය විමර්ශන සිදු කරමින් සිටිනව.

Post-mortem විමර්ශනයක්ද සිදු කරනු ලබන අතර, එයින් මරණයේ හේතුව සොයා බලනු ඇත.

📞

 පොලිසියෙන් මහජනතාවට ඉල්ලීම

මේ සිද්ධිය ගැන තොරතුරු තිබේ නම් 105/260203/9739) අමතන්න.

හෝ Crime Stoppers: 0800 555 111 (අනන්‍යත්වය රහිතව).

⚠️

 මේ වනවිට, මරණයේ හේතුව සහ පුද්ගලයාගේ හැඳුනුම තහවුරු වී නැත. පොලිසිය ඔවුන්ගේ සෑම විමර්ශන ක්‍රමයකින්ම සිද්ධිය සොයා බලමින් සිටී. 

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *