
![]()
Trump ගේ ඇමරිකාව සමඟ නවසීලන්තයේ Critical Minerals ගිවිසුම ගැන උණුසුම් විවාදයක්
නවසීලන්ත අගමැති Christopher Luxon පිළිගෙන තියෙන්නේ, රටට critical minerals (තීරණාත්මක ඛනිජ) අංශයක් ආරම්භ කරන්න ආධාර සහ විදේශ ප්‍රාග්ධන ආයෝජන අත්‍යවශ්‍යයි කියලා.
නමුත් ![]()
ඒ ආධාර ඇමරිකාවෙන්ද?
Trump පාලනය සමඟ රහසිගත ගිවිසුමක් දැනටමත් තියෙනවද?
මේ ගැන පැහැදිලි උත්තරයක් අගමැතිවරයා දෙන්නේ නෑ.
⸻
Critical Minerals කියන්නේ මොනවාද?
Critical minerals කියන්නේ![]()
AI (කෘත්‍රිම බුද්ධිය)
විදුලි වාහන (EV)
ආරක්ෂක තාක්ෂණ
පිරිසිදු බලශක්තිය
වැනි අනාගත තාක්ෂණ සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ ඛනිජ.
නවසීලන්තය 2025 දී
Lithium
Cobalt
Nickel
Rare Earths
ඇතුළත් Critical Minerals 37ක ලැයිස්තුවක් නිකුත් කළා.
ලෝකයේ තත්ත්වය
චීනය
දුර්ලභ ඛනිජ සැකසීමේ ~70%
Rare Earths සැපයුමේ ~60–90% පාලනය කරයි
ඒ නිසා
ඇමරිකාව චීනය මත යැපීම අඩු කරගන්න වෙන රටවල් සමඟ ගිවිසුම් සකසමින් ඉන්නවා.
⸻
![]()
නවසීලන්ත – ඇමරිකා සාකච්ඡා: මොනවද වෙන්නේ?
පසුගිය සති කිහිපය තුළ දෙරට අතර රහස් සාකච්ඡා පැවැත්වුණා.
පෙබරවාරි 2
Luxon මේ පුවත් ගොතන ලද්දක් ලෙස ප්‍රතික්ෂේප කළා
පෙබරවාරි 3
NZ Foreign Secretary Bede Corry – US Deputy Secretary හමුවෙන් පසු නිවේදනයක්
පෙබරවාරි 4–6
Washington DC – Critical Minerals Ministerial Summit
රටවල් 54ක් සහභාගී
පෙබරවාරි 9
Luxon: “අපිට ආධාර අවශ්‍යයි… නමුත් තීරණයක් නෑ”
⸻
Luxon කියන්නේ මොකක්ද?
“ඕස්ට්‍රේලියාව වගේ established mining sector එකක් අපට නෑ.
අපිට serious ආයෝජන අවශ්‍යයි – දේශීයත් විදේශීයත්.”
ඇයි මේක වැදගත් වෙන්නෙ?
Critical minerals කියන්නේ
අනාගතයේ “තෙල්”
AI & semiconductors
EV & solar panels
ජාතික ආරක්ෂාව
පිරිසිදු බලශක්ති සංක්‍රමණය
නමුත් ![]()
පරිසර හානි?
නවසීලන්ත සම්පත් ඇමරිකා ජාතික ආරක්ෂාවට භාවිතා කිරීම?
මහජන සාකච්ඡාවක් නැති රහසිගත ගිවිසුම්?
මේවාට මොකද වෙන්නෙ කියල ප්‍රශ්නාර්ථයක් ඉතුරුකරනවා.
(Herald news වාර්තාවකට අනුව ලියන ලදි)
⸻
ඔබේ අදහස මොකක්ද?
නවසීලන්තය Trump ගේ ඇමරිකාව සමඟ Critical Minerals ගිවිසුමකට එකඟ විය යුතුද?
නැද්ද?

0 Comments