
අද වනවිට ශ්‍රී ලාංකික තරුණයින් බොහෝ දෙනෙක් තම අධ්‍යාපන සිහිනය ඉටුකරගැනීමට විදේශගත වෙමින් සිටිනවා. එයින් නවසීලන්තය යනු ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින සුවිශේෂී සංස්ධිස්ථානයක්.
📈 සිසුන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක්
• 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේදී ශ්‍රී ලාංකික සිසුන් 3,120 දෙනෙක් පමණ පිරිසක් නවසීලන්තයේ අධ්‍යාපනය සඳහා ඇතුළත් වී ඇත.
• මෙය 2024 කාලය සමඟ සසඳන විට 57% ක වැඩිවීමක් ලෙස වාර්තා වෙනවා.
📊 57% ක වර්ධනයක් කියන්නේ සාමාන්‍ය සංඛ්‍යාවක් නොවේ. එය විශ්වාසය, ගුණාත්මකභාවය සහ අනාගත අවස්ථා පිළිබඳ පැහැදිලි සාක්ෂියක්!
👉 මෙය පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව නවසීලන්තයට සිසුන් යොමුකරන වැදගත් අධ්‍යාපන වෙළඳපොළක් බවට පත්වෙමින් ඇති බවයි.
🎓 නවසීලන්තය තෝරාගන්නේ ඇයි?
✨තත්වයෙන් උසස් අධ්‍යාපනය
නවසීලන්තයේ විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන ලෝකයේ පිළිගත් ගුණාත්මකභාවයකින් යුක්තයි. එමගින් සිසුන්ට නව කුසලතා, ප්‍රායෝගික දැනුම සහ ගෝලීය පිළිගැනීම නොඅඩුව ලැබේ.
🌍 මිත්‍රශීලී හා ආරක්ෂිත පරිසරය
අන්තර්ජාතික සිසුන්ට සහය ලබාදෙන, ආරක්ෂිත සහ සුහද
ශීලී පරිසරයක් නවසීලන්තයේ ගොඩ නැගී ඇත.
🚀 අනාගත රැකියා අවස්ථා මොනවාද?
අධ්‍යාපනය සමඟම part-time වැඩ කිරීමේ අවස්ථාව, internship අවස්ථා සහ අනාගත රැකියා මාර්ගද විවෘත වේ.
ශ්‍රී ලාංකික සිසුන්ට නවසීලන්තය අද අධ්‍යාපන සිහින ඉටුකරගැනීමට හොඳම තෝතැන්නල් බවට පත්වෙමින් තිබේ.
නවසීලන්ත උසස් අධ්‍යාපනය ගැන ඔබේ අදහසත් මේකමද? නැතිනම් ඔබේ අත්දැකීම මීට වෙනස්ද? 👇🏻💭

0 Comments