
නවසීලන්තයේ අනිවාර්යයෙන්ම යා යුතුම “Adventure Capital” එක තමයි Queenstown. දකුණු දූපතේ පිහිටි මේ නගරය සොබාදහමේ ලස්සන අත්දැකීම්වලින් පිරි තිබෙන තැනක්.
මෙහි ඇති විශේෂත්වය කුමක්ද?
Lake Wakatipu: නගරය කෙළවරේ ඇති මේ මනස්කාන්ත වැව, කඳු පන්තිවලින් වටවී ඇති අපූර්ව දසුනක්. බොහෝ දෙනෙක් මෙය ස්විට්සර්ලන්තයේ ඇස පිනවන දසුන් වලට ආසන්න ලෙස සමාන කරනවා![]()
Bungy Jumping: ලොව ප්‍රථම වාණිජ බන්ජි ජම්පිං අත්දැකීම ලබාගත හැකි Kawarau Bridge එක පිහිටා ඇත්තේ ද මෙහි වීම විෂේශත්වයක්. ![]()
Skyline Gondola: කන්ද මුදුනටම ගිහින් මුළු Queenstown නගරයම එකම පින්තූරයක් වගේ නරඹන්න පුළුවන් හොඳම තැන. ![]()
Fergburger: Queenstown ගියොත් ලොව සුප්‍රකට මේ බර්ගර් එකේ රස බලන්නත් අමතක කරන්න එපා! ![]()
ඔබත් ඇඩ්‍රිනලින් (Adrenaline) පිරුණු වික්‍රමාන්විත ගමන්වලට කැමති කෙනෙක්ද? එහෙනම් Queenstown කියන්නේ ඔබටම වෙන්වුණු තැනක්! ![]()
Queenstown ඔබේ සංචාරක අත්දැකීම අන් අයට දැනගන්න comment කරන්න.
ඒ වගේම ඔයාත් එක්ක මෙතනට යන්න ඕන කෙනාව හෝ ඔබේ යාළුවව Mention කරන්නත් අමතක කරන්න එපා. ![]()

0 Comments