
ජීවන වියදම් ඉහළ යන මේ කාලයේ බොහෝ පවුල්වලට දිනපතා කෑම සපයන එකත් අභියෝගයක් වෙලා තියෙනවා.
ඒත් නවසීලන්තයේ Louise Beekay කියන අම්මා 👩🍳
👉 සතිකට $250ක් වගේ මුදලකින්
👉 දරුවන් 8 දෙනෙක් පෝෂණය කරනවා!
ඇය කියන එකම වචනය:
✨ “You can be bougie on a budget”
👉 “අඩු මුදලකිනුත් ලස්සන, quality ජීවිතයක් ගත කරන්න පුළුවන්!”
💰ඇය මේ විදියට මුදල් පාලනය කරන රහස් මොනවාද?
🛒 1. බුද්ධිමත් සාප්පු යාම……
එකම තැනකින් මිලදී ගන්නේ නැහැ ❌
ඒ ඒ ද්‍රව්‍ය වෙන වෙනම ස්ථාන වලින් ගන්නවා.
👉 හොඳම මිලට භාණ්ඩ තෝර ගන්නවා. ඒ කියන්නෙ “cheap කියලා ගන්නවා නෙවෙයි… value එක බලලා ගන්නවා” කියන එක.
📋 2. Meal Planning (කෑම සැලසුම් කිරීම)…..
සතියකටම menu එක හදලා තියාගන්නවා 📝
එත්කොට අහම්බෙන් සතිය මැදදි shopping කරන්න ඕන වෙන්නෙ නැහැ.
👉 ඒකෙන්:
waste අඩුවෙනවා
මුදල් ඉතිරි වෙනවා 💸
🌱 3. තමන්ම වගා කරනවා….
ඇය එළවළු වගා කරන්න ඉගෙනගෙන ඇයට අවශ්‍ය දේවල් වලින් ටිකක් ගෙදරම හදාගන්නවා.
👉 ඒකෙන්:
වියදම අඩුවෙනවා
කෑම fresh වෙනවා 🥦
🍲 4. සරල පෝෂණීය ආහාර…..
fancy, expensive food නැහැ ❌
ඒත් සෞඛ්‍යසම්පන්න, සරල කෑම වේළක් සකසාගන්නවා.
👉 “අඩු මුදලකිනුත් හොඳට කන්න පුළුවන්” කියන එකයි ඇය පෙන්වන්නේ.
⚠️ මේ කතාව අපිට වැදගත් වෙන්නේ ඇයි?
නවසීලන්තයේ වගේම ලෝකයම දැන්
👉 cost of living crisis එකක් තියෙනවා 📈
බොහෝ පවුල් ආහාර වියදම් පාලන කරගන්න බැරිව අරගලයක සිටිනවා.
👉 ඒ නිසා Louiseගේ මේ ආදර්ශමත් කතාව
💡 අනිත් අයට inspiration එකක් වෙලා තියෙනවා.
📌 ඇයගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම්
📝 සැලසුම් කරලා ජීවිතය ගෙනියන්න
🛒 මිල බලලා smart shopping කරන්න
🌱 පුළුවන් දේවල් තමන්ම වගාකරගන්න.
🍲 simple life = healthy life
මෙය තවත් එක් සරල කතාවක් නෙවෙයි…
👉 ජීවිතට වැදගත් පාඩමක් 💡
👉 අඩු මුදලකින් වුණත් ඔබට quality ජීවිතයක් ගත කරන්න පුළුවන්.

0 Comments