← BACKEconomy

නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ගුවන් සේවා තර්ජනයට! ඊයෙත් ගුවන් යානා ප්‍රමාදවීම් සහ අවලංගුවීම්.

BY Dhanush•PUBLISHED FEBRUARY 7, 2026•1 MIN READ•0 COMMENTS

📍 ඊයේ (7 පෙබරවාරි 2026) ගුවන්තොටුපොළේ මොකද්ද වුනේ?

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ විශාල ගුවන් යානා ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් මගීන්ට විශාල අපහසුතාවයක් ඇති කළා.

සම්පූර්ණ වශයෙන්: 545 ක් ගමන් ප්‍රමාද, 21 ක් අවලංගුවීම් ලෙස සටහන් වුනා.

🛄බලපෑම් ඇති වූ ප්‍රධාන ගුවන් තොටුපළවල් මොනවාද? Sydney, Melbourne, Brisbane, Perth, Canberra, Auckland, Christchurch, Wellington.

සියලුම Airlines: QantasLink, Virgin Australia, Jetstar, Qantas, Air New Zealand. (Travel and Tour World වෙබ් අඩවියෙන්)

❓ මේ අතරින් බලපෑම් වැඩියෙන්ම තිබූ තොටුපළවල් මොනවාද?

Sydney & Melbourne – සියලුම ප්‍රමාදවීම් 58%+

Brisbane & Perth – අනුපිළිවෙලින් දෙවෙනියට වැඩිම ප්‍රමාධවීම් වාර්තා වුනා.

Auckland – නවසීලන්තයේ වැඩි බලපෑම් ඇති තොටුපළ වුනා.

❓ මගීන්ට මේ වෙලාවට කරන්න පුළුවන් දේවල් ගැන දැනුවත්ද?

අනිවාර්යයෙන් ගුවන් යානා නිවේදන පරීක්ෂා කරන්න.

Rebooking / refund policies සදහා airlines සමඟ සම්බන්ධ වන්න.

Travel documents සහ insurance තොරතුරු සූදානම් කර තබා ගන්න.

ඔබත් ඊයේ දිනයේ ගුවන් යානා ප්‍රමාද වලට ලක් වුනාද? ✈️👇

වැඩි විස්තර සදහා Lakkiwi.nz වෙත පිවිසෙන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *