
ඊයේ (7 පෙබරවාරි 2026) ගුවන්තොටුපොළේ මොකද්ද වුනේ?
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ විශාල ගුවන් යානා ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් මගීන්ට විශාල අපහසුතාවයක් ඇති කළා.
සම්පූර්ණ වශයෙන්: 545 ක් ගමන් ප්‍රමාද, 21 ක් අවලංගුවීම් ලෙස සටහන් වුනා.
බලපෑම් ඇති වූ ප්‍රධාන ගුවන් තොටුපළවල් මොනවාද? Sydney, Melbourne, Brisbane, Perth, Canberra, Auckland, Christchurch, Wellington.
සියලුම Airlines: QantasLink, Virgin Australia, Jetstar, Qantas, Air New Zealand. (Travel and Tour World වෙබ් අඩවියෙන්)
මේ අතරින් බලපෑම් වැඩියෙන්ම තිබූ තොටුපළවල් මොනවාද?
Sydney & Melbourne – සියලුම ප්‍රමාදවීම් 58%+
Brisbane & Perth – අනුපිළිවෙලින් දෙවෙනියට වැඩිම ප්‍රමාධවීම් වාර්තා වුනා.
Auckland – නවසීලන්තයේ වැඩි බලපෑම් ඇති තොටුපළ වුනා.
මගීන්ට මේ වෙලාවට කරන්න පුළුවන් දේවල් ගැන දැනුවත්ද?
අනිවාර්යයෙන් ගුවන් යානා නිවේදන පරීක්ෂා කරන්න.
Rebooking / refund policies සදහා airlines සමඟ සම්බන්ධ වන්න.
Travel documents සහ insurance තොරතුරු සූදානම් කර තබා ගන්න.
ඔබත් ඊයේ දිනයේ ගුවන් යානා ප්‍රමාද වලට ලක් වුනාද? ![]()
![]()
වැඩි විස්තර සදහා Lakkiwi.nz වෙත පිවිසෙන්න.

0 Comments