Featured Story
වසර දහයකට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්තයේ සුප්‍රකට Wellington Town Hall ඓතිහාසික ගොඩනැගිල්ල, ඩොලර් මිලියන 330ක දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියකින් පසු නැවතත්...
Top News
ලක්සන්ගේ නායකත්වයට ප්‍රශ්න මතුවෙද්දීරජය සූදානම් වන කැබිනට් සංශෝධනය.ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකුත් ඉල්ලා අස්වෙයි!
නවසීලන්තයේ අගමැති ක්‍රිස්ටෝෆර් ලක්සන් විසින් මේ සතියේ කැබිනට් සංශෝධනයක් (Cabinet Reshuffle) ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වෙමින් සිටී. මේ...
ඉදිරියේදී තද සීතල කාළගුණයක් පැමිණෙයි!” – නවසීලන්තය පුරා උෂ්ණත්වය දැඩි ලෙස පහළට.
දකුණු දිවයිනෙන් ආරම්භ වන ශීතල සුළඟ නව වාර්තා අනුව, නවසීලන්තය වෙත බලවත් සීතල වායු රැල්ලක් (Cold Front) පැමිණෙමින්...
නවසීලන්තයට දැවැන්ත බලශක්ති කම්පනයක්: OECD සංවිධානයෙන් රතු නිවේදනයක්
📍 ලොව දියුණු රටවල් 38ක එකතුවක් වන OECD සංවිධානය විසින් නවසීලන්ත ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ 2026 වාර්තාව මගින්...
ඇමරිකාව තමන්ගේම ගුවන්යානා විනාශ කරයි!රහස්‍යභාවය ආරක්ෂා කරගැනීම ගැන ගැටළුවක්.
ඉරානයේ දුරස්ථ ප්‍රදේශයක සිදුකළ අති සංවේදී බේරාගැනීමේ මෙහෙයුමක් අතරතුර, ඇමරිකානු හමුදාවට අනපේක්ෂිත බාධාවක් මතුවී ඇත. මෙම මෙහෙයුම, අහිමිව...
Recent Posts
“වෘත්තිකයන් බිහිකරන අයට නිසි ඇගයීමක් නෑ”නවසීලන්තයෙන් ඇසෙන දැවැන්ත වෘත්තීය අරගලය!
වැටුප් කප්පාදුවට සහ රැකියා අවිනිශ්චිතතාවට එරෙහිව නවසීලන්තයේ විශ්වවිද්‍යාල සහ Polytechnic ආයතනවල ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු අධ්‍යයන හා අනුබද්ධ කාර්ය...
නිවාස මිලදී ගන්නන් මැතිවරණයට බය නැද්ද? දේපළ වෙළඳපොළෙන් වාර්තා වන පුදුම සහගත දත්ත!
නවසීලන්තයේ මහා මැතිවරණය ආසන්නව පැමිණ තිබියදී, සාමාන්‍යයෙන් දේශපාලන අවිනිශ්චිතතාවක් හමුවේ නිවාස මිලදී ගැනීමේ වෙළඳපොළ මන්දගාමී වුවද, මෙවර නිවාස...
විසුළු සෙල්ලම බියකරු සිහිනයක් වෙයි! නවසීලන්තයේ ක්‍රියාත්මක වූ හදිසි තහනම!
නවසීලන්තයේ Greymouth ප්‍රදේශයේ පැවති ‘AgFest West Coast’ කෘෂිකාර්මික වෙළඳ ප්‍රදර්ශනයකදී පෙරේදා සිදු වූ බිහිසුණු අනතුරකින් යොවුන් තරුණියන් දෙදෙනෙකු...
දියුණු යැයි කියන රටක දුප්පත් වූ සෞඛ්‍ය පද්ධතිය!
නවසීලන්තයේ සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බවට මෙරට ඡන්දදායකයින්ගෙන් 70%ක් හෙවත් දහස් ගණනක් පිළිගෙන ඇති බව නවතම...