Featured Story
වසර දහයකට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්තයේ සුප්‍රකට Wellington Town Hall ඓතිහාසික ගොඩනැගිල්ල, ඩොලර් මිලියන 330ක දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියකින් පසු නැවතත්...
Top News
වෙනිසියුලාවේ තෙල් බැරල් බිලියන 65ක බලය ඇමෙරිකාව අතට!
ඇමෙරිකාව සහ වෙනිසියුලාව අතර ඇති වූ පෙරළිකාර බලශක්ති ගිවිසුමකට අනුව, වෙනිසියුලාවේ තහවුරු කළ බොරතෙල් තැන්පතුවලින් බැරල් බිලියන 65ක...
නවසීලන්ත මැතිවරණයේ කරට කර සටන! පක්ෂ හතරක හවුල් ආණ්ඩුවක් පිහිටුවන්න වේවිද?
නවසීලන්තයේ ඉදිරි මැතිවරණයෙන් පසු මෙරය ඉතිහාසයේ මෙතෙක් නොදුටු ආකාරයේ පක්ෂ හතරක එකමුතුවෙන් සැදුම්ලත් හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇතැයි...
ඕස්ට්‍රේලියානුවන් නවසීලන්තය ‘බදු පාරාදීසයක්’ ලෙස හඳුන්වන්නේ ඇයි?
දශක ගණනාවක සිට නවසීලන්ත වැසියන් (Kiwis) වැඩි වැටුප් සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් සොයා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සාමාන්‍ය...
මැතිවරණයට පෙර අත්‍යවශ්‍ය පනතක් සම්මත කිරීමට ආණ්ඩුවට විපක්ෂයේ සහය අවශ්‍ය වෙයි!
එළඹෙන මහා මැතිවරණයට පෙර වයස අවුරුදු 16ට අඩු නව යෞවනියන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නව පනතක්...
Recent Posts
නවසීලන්තයේ දකුණු දූපත වසාගන්නා අයහපත් කාලගුණය!
කම්කරු දින (Labour Day) දීර්ඝ සතිඅන්ත නිවාඩුවත් සමඟ නවසීලන්තයේ දකුණු දූපත (South Island) පුරා දැඩි තද වැසි සහ...
සාම්ප්‍රදායික රැකියා වෙනස් වෙයි! රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට නව අවස්ථා!
එළඹෙන ගිම්හාන නිවාඩු සමයේ රැකියා අපේක්ෂාවෙන් පසුවන විශ්වවිද්‍යාල සිසුන්ට සහ තරුණ තරුණියන්ට සාම්ප්‍රදායික සිල්ලර වෙළඳ (retail) හා ආගන්තුක...
බ්ලැක් පවර් කල්ලිය සහ නවසීලන්ත අගමැති එකම ඡායාරූපයක!
රාජ්‍ය සහ ආගමික සුබසාධන නිවාසවල සිදු වූ හිරිහැර සම්බන්ධයෙන් රජය වෙනුවෙන් නිල වශයෙන් කණගාටුව පළ කිරීමේ ජාතික උත්සවයේදී,...
නත්තල් නිවාඩුවට ඕක්ලන්ඩ් යන අයට රජයේ තෑග්ග!
නත්තල් උත්සව සමය වෙනුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් වරාය පරිශ්‍රය (Auckland Waterfront) ආකර්ෂණීය සංචාරක කලාපයක් බවට පත්කිරීමේ දැවැන්ත සැලසුමක් පිළිබඳව...