Featured Story
වසර දහයකට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්තයේ සුප්‍රකට Wellington Town Hall ඓතිහාසික ගොඩනැගිල්ල, ඩොලර් මිලියන 330ක දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියකින් පසු නැවතත්...
Top News
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන්ගේ කාර්යාලයට ගිනි තබයි!
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් මහතාගේ Auckland නුවර පිහිටි ඡන්ද කොට්ඨාස කාර්යාලයට හිතාමතාම ගිනි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් 24 හැවිරිදි...
නවසීලන්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැඟවුණු ඇත්ත!
ඊයේ දිනයේ “ලක්කිවි” අප විසින් නවසීලන්තයේ අධ්‍යාපන ආයතනයක් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා. එම ප්‍රවෘත්තියත් සමඟ විවිධ...
තනි පක්ෂයකට බලය අහිමි වූ නවසීලන්ත මැතිවරණය! එක ඡන්දයකිනුත් ආණ්ඩුව වෙනස් විය හැකිද?
අතිශය තරගකාරී මැතිවරණ සටනකින් පසුවද කිසිදු ප්‍රධාන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට තරම් පැහැදිලි බලයක් හිමි නොවීම හේතුවෙන් නවසීලන්තය දැඩි...
ඉරාන යුධ වීසා ප්‍රකාශය ගැන නවසීලන්ත අගමැතිට නැවතත් සංශෝධනයක්!
පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් නිවැරදි කිරීමට අගමැතිට සිදු වෙයි නවසීලන්ත අගමැති Christopher Luxon ඉරානයේ යුද්ධ තත්ත්වය හේතුවෙන් වීසා සම්බන්ධයෙන්...
Recent Posts
නවසීලන්තයේ විශ්‍රාමික වැටුප් ගැන තරුණයන්ට බයක්!
University of Otago පර්යේෂණයකින් හෙළි වෙන්නේ, නවසීලන්තයේ බහුතර ජනතාව NZ Super විශ්‍රාමික වැටුපේ අනාගතය ගැන කනස්සල්ලෙන් ඉන්න බවයි....
FBI හි ‘සියවසේ උගුල’ – නවසීලන්තයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටු වූ මෙහෙයුම.
ලොව පුරා අපරාධකරුවන් 800 ක් අත්අඩංගුවට ගනියි. Auckland හි ක්‍රියාත්මක වූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමක් FBI හි...
wellington විශ්වවිද්‍යාලයකින් පිළිකා රෝගය සදහා සාර්ථක ප්‍රතිකාරකයක් සොයාගනියි.
Wellington හි නිර්මාණය වූ විප්ලවීය පිළිකා ප්‍රතිකාරයක් දැන් ජීවිත බේරනමින් සිටිනවා.නමුත් 2018 දී Kurt Brunton ට එය නොලැබී...
නවසීලන්ත ත්‍රිත්වය ශීත ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමට අසමත් වෙයි!
ඉතාලියේ මිලානෝ කොර්ටීනා 2026 ශීත ඔලිම්පික් උළෙලේ පිරිමි Snowboard Big Air අවසන් මහා තරඟයට කිවි ක්‍රීඩකයන් තිදෙනෙක් සුදුසුකම්...