Featured Story
දීපාවලී උත්සවය සමරා නැවත පැමිණෙමින් සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා රාත්‍රී 10:15ට...
Top News
පියයුරු පිළිකාවට එරෙහිව මුළු නගරයක්ම එකට එකතු වෙයි!
පියයුරු පිළිකා මර්දනය සහ ඒ පිළිබඳ දැනුවත්භාවය වෙනුවෙන් Tauranga නගරය එක් කරමින් පැවැත්වෙන සුප්‍රකට ‘හොට් පින්ක් වෝක්’ (HOT...
ලොවම තිගැස්සූ බිම්මල් ඝා#න නඩුවට ජූරි සභාව ලැගුම්ගත් හෝටලයත් පැටලෙයි!
විෂ සහිත බිම්මල් ආහාරයට දී ඥාතීන් තිදෙනෙකු ඝා#නය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින ඕස්ට්‍රේලියානු ජාතික...
සති අන්ත රාත්‍රියේ සිදුවූ දැවැන්ත මෙහෙයුමෙන් රථවාහන රැසක් පොලිස් භාරයට!
Taranaki ප්‍රදේශයේ විශේෂ මාර්ග ආරක්ෂණ මෙහෙයුමකදී පොලිස් අණනොතකා පලාගිය සැකකරුවන් ඇතුළු රථවාහන වැරදි රැසක නිරත වූ පිරිසක් අත්අඩංගුවට...
නවසීලන්තයෙන් අලුත් Work Visa අවස්ථා!
AEWV සඳහා National Occupation List (NOL) එක 2026 මාර්තු 9 සිට යාවත්කාලීනයි නවසීලන්තයට වැඩ කරන්න බලාපොරොත්තු වන අයට...
Recent Posts
නවසීලන්තයේ වොනාකා අසල භූ කම්පනයක්
පෙබරවාරි 08, 2026 | රාත්‍රී 10:42 නවසීලන්තයේ දකුණු දිවයිනේ ඔටාගෝ ප්‍රදේශයේ වොනාකා නගරයට ආසන්නව 3.6 මැග්නිටියුඩ් බිම කම්පනයක්...
නවසීලන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාව සීඝ්රයෙන් වර්ධනය වෙයි!
Kia Ora සංඛ්‍යා විශ්මයජනක වර්ධනයක් පෙන්නුම් කරයි. නවසීලන්තයේ ශ්‍රී ලාංකික ජනගහනය විශිෂ්ට ලෙස වර්ධනය වී ඇත – 2013...
බලය, රහස් සහ සත්‍යය – ලෝකයක් කම්පා කළ එප්ස්ටීන් ලේඛන!
ලෝකයේ බලවතුන්ගේ රහස් ජීවිත ක්ෂණයකින් එළියට පැමිණියා. ඇමෙරිකාවේ ධනවත් ආයෝජකයෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ගේ නඩුවට අදාළ රහස් අධිකරණ ලේඛන...
මාස ගණනක බලාගෙන හිටිය සිය ගණනකට දැන් බාධාවකින් තොරව නිවාස ඉදිකරන්න පුළුවන්!
නවසීලන්තයේ නිවාස හිඟයට විසඳුමක් විදියට 2026 ජනවාරි 15 වැනිදා සිට granny flats (කුඩා නිවාස) building consent නැතිවම ඉදිකරන්න...